~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    5.30 කියල කීවෙ අද හවසනෙ:angry: ඊයෙවත් කියන්නෙ නැතිව:baffled:

    උබ මේකේ පෝස්ට් දාලා තියෙනවා හොදටම වැඩියි කියලා, උබ නැති වෙලාවක් බලලා දැම්මේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාසෙකුත් ගියාද්:baffled::shocked:

    නෑ මාසයක් ගිහින් නෑ. දැන් බැලුවහම. මං හිතුවෙ මාස දෙකක් වග‍ේ යන්න ඇති කියල :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මහිනදව තාවකාලිකව අයින් කරලලු නේ

    අයින් කරල නෑ. ක්‍රියාත්මකවීම අත්හිටවල විතරයි තාවකාලිකව. ජනාධිපතිතුමා අයින් කළොත් තමයි අයින් වෙන්නෙ.