~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අයින් කරල නෑ. ක්‍රියාත්මකවීම අත්හිටවල විතරයි තාවකාලිකව. ජනාධිපතිතුමා අයින් කළොත් තමයි අයින් වෙන්නෙ.

    එතකොට දැන් අගමැති කෙනෙක් ඉන්නවද ? නැද්ද? :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතකොට දැන් අගමැති කෙනෙක් ඉන්නවද ? නැද්ද? :confused:

    අගමැති හා ඇමතිවරුවිදියට එයාලට කටයුතු කරන්න බෑ. ඉන්නව ද නැද්ද කියන එක වෙන ම කථාවක්.