~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අගමැති හා ඇමතිවරුවිදියට එයාලට කටයුතු කරන්න බෑ. ඉන්නව ද නැද්ද කියන එක වෙන ම කථාවක්.

    :oo::oo::oo:
    එතකොට මේ දවස් ටිකට අලුත් තීරණ ගන්න බැරිද?
    බඩු මිල අඩු වැඩි වෙන ඒවා හෙම
     
    ezgif-3-dc4bacead492.gif


    :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:
    එතකොට මේ දවස් ටිකට අලුත් තීරණ ගන්න බැරිද?
    බඩු මිල අඩු වැඩි වෙන ඒවා හෙම

    ජනාධිපතිතුමාට ඉතින් ගන්න පුළුවන්. කැබිනට් තීරණ වගේ ඒව තමයි මං හිතන්නෙ බැරි වෙන්නෙ. තව ඉතින් අමාත්‍යන්ශවල කටයුතු සඳහා ඉන්න නිලධාරින්ට තහනම බලපානව ද කියල හරියට දන්නෙ නෑ.