ඔව් බන්.......ඒ ගැන වැඩිය හිතන්න ඕනේ නෑ. මට නම් ජීවිතේ කවදාවත් 01 වෙන්න ඕනේ කියල ආසාවක් තිබිල නෑ.![]()
හෙහෙ මටත්
ඒවගේම මං එක්ක හිටපු අයට ඕනෙ උනෙත් නෑ ඔව් බන්.......ඒ ගැන වැඩිය හිතන්න ඕනේ නෑ. මට නම් ජීවිතේ කවදාවත් 01 වෙන්න ඕනේ කියල ආසාවක් තිබිල නෑ.![]()
ඒවගේම මං එක්ක හිටපු අයට ඕනෙ උනෙත් නෑ ow itin ape ewun innawa kello ekkan awilla rawumak dala
kala bila joli karana dials
mamath samahara welawata ofc eke kello danna kello ekka yanawa rawumak dala enna




ow ne ban mamath beluwe hariyata denade oya song eke hena thogayak easter eggs thyanawa neda
https://www.elle.com/culture/celebr...-grande-thank-u-next-music-video-easter-eggs/
ehema newei mama hithanne
අකාල මරණ නෙවෙයිනෙකාලනෙ
කමක් නෑ කමු
දේවිය


api dawal 12ta plan karala hawasa 7ta yanawa tripදවස් දෙකක් වගේ ඇති බන්......![]()
සේද්රික් ඇවිත් නෑනේ හුඟ කාලෙකින්.......![]()
mama nam usa dala thiyenne ban country ekataලංකාවේ යුටුබ් trending බැලුවම බඩ යනවා
අරයගෙ මේක දැක්කද , මෙයාගේ අරක දැක්කද

hariyata beluwoth ekkenekta madi
දෙන්නෙක්ට නම් ඇති 4ක් කන්න මදි
*****
අර ඊයේ පෙරේදා ශර්මි ගේ FB ලයිව් එක යුටියුබ් තියෙනවා දැක්කා....![]()

gon badu![]()
මෙන්න මෙයා ජෝදට ආසයි
මෙන්න ජෝදා වලෙං නැගිටලා එන්න දෙන්නෙක් ම ඉන්නවා මග බලං
