~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයා නැති වෙලාවක් බලල දාල තියෙන්නේ :yes: කුමන්ත්‍රණ :yes:


    හ්ම්... හ්ම්... දැන් හැඬල් වෙන්නෙ තානාපතිවරු එක්ක විතරයි නෙ..
    රට වැසියො ඉතින් හිටපු විදියමයි...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මණ්ඩපේ හොදාපාලු වෙලා :yes:

    මන් අසහනෙට කිව්වා රාහු කාලේ අතහැරලා ත්‍රෙඩ් එක දාපං කියලා
    කොහෙද ඉතින්..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අම්මටසිරි කවද්ද මේක දැම්මෙ.... පොහඃ...
    සංවාද මංඩපය (15)......
    හික්... හික්....

    ඔයා නැති වෙලාවක් බලලම දැම්මනේ මුන්
    මන් කිව්වා ජංගි එනකන් ඉමු කියලා :sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයා නැති වෙලාවක් බලලම දැම්මනේ මුන්
    මන් කිව්වා ජංගි එනකන් ඉමු කියලා :sorry:


    හ්ම්... හ්ම්.... අපි ඉතින් පොඩි මිනිස්සු නේ...
     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    ! ! ස්පෑම් කරමු, ! ! nk123, ! කටුස්, ! කටුස් 2, $*#ikl#*$, ආදරණීය සරා, කණ්ණාඩි පොලඟා, කොන්දෝසල, ගංජා නැද්ද බං, පන්දම් බබා, පඳුරු ක‍ටුස්සා, පික්චර් පිස්සෝ, පිස්සංකො‍ටුව, යකා ලකුණ™, ය්ග්ජු, වන සරා, වලත්ත ඩෝඩෝ, සමනල කටුස්සා, සමනල මාලිංග, ළිඳ ලඟ සංගමය, fefw, ikl මස්සිනා, malbabata, sachira123, ~~සංවාද මන්ඩප~~
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php