~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි එකත් රටේ කාන්තාවන්ට වෙන හිරිහැර කොච්චර ප්‍රමාණයක් නවත්තල ඇති ද එක අතකින් බැලුවහම?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    කවුද ඒ කෙනා? :D

    43508744421_68a158b962_o.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    **********

    මල මෝහිනිය සොහොනෙන් නැගිටල වගේනෙ. මොකක් ද මනුස්සයො ඒ පින්තූරය. :rofl: වෙන ඒ ගැහැණු කෙනාගෙ ලස්සනයි කියල කියන්න පුළුවන් එකක් නැද්ද? ඕක දැක්කම බලන්න හිතුනෙත් නෑ:rofl:
     
    මල මෝහිනිය සොහොනෙන් නැගිටල වගේනෙ. මොකක් ද මනුස්සයො ඒ පින්තූරය. :rofl: වෙන ඒ ගැහැණු කෙනාගෙ ලස්සනයි කියල කියන්න පුළුවන් එකක් නැද්ද? ඕක දැක්කම බලන්න හිතුනෙත් නෑ:rofl:

    https://openload.co/f/gd9YvU1_RCY

    කොහොම ද ඔන්න
    බලන්න ඕක:P