~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

06-gordon-kandyan-chiefs.jpg

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එච්චරකට වැඩ එයාට ඉඳගෙන පිඟානකට බෙදාගෙන කන්නවත් වෙලාවක් නෑ :yes:

    ඒකත් එහෙම ද? එහෙනම් ඉතින් ඔයාට තමයි ගෙදර වැඩ කරන්න වෙන්නෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බැන්දම උයලා කවන්න වෙයි එහෙනම් :baffled::baffled:

    දැනුත් ඉතින් කටුසු මහත ඒ වගේ වැඩලුනෙ කරන්නෙ. අහල පහල නංගිල කොහොම වෙතත් ඇන්ටිල, අක්කලට කවනව කියල එදත් කිවුවෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකත් එහෙම ද? එහෙනම් ඉතින් ඔයාට තමයි ගෙදර වැඩ කරන්න වෙන්නෙ
    ඒකනේ එයා එපා ඒ හින්ද. හැබැයි වැඩි වියදමක් නෑ නඩත්තු කරන්න හරි අඩුවෙන් නෙ ඇඳුම් එහෙමත් අඳින්නේ :yes:
     
    • Like
    Reactions: EK KILLER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ එයා එපා ඒ හින්ද. හැබැයි වැඩි වියදමක් නෑ නඩත්තු කරන්න හරි අඩුවෙන් නෙ ඇඳුම් එහෙමත් අඳින්නේ :yes:

    එයා එහෙනම් ගල් යුගය ගැන ආසාවකින් ඇත්තෙ. තව ටික දවසක් යද්දි මොන මොනව වෙයි ද දන්නෙ නෑ. එයාව හරියන්නෙ නෑ තමයි ඔයාට :rofl:
     
    දැනුත් ඉතින් කටුසු මහත ඒ වගේ වැඩලුනෙ කරන්නෙ. අහල පහල නංගිල කොහොම වෙතත් ඇන්ටිල, අක්කලට කවනව කියල එදත් කිවුවෙ.

    එහෙම නම් කටුසු පැටීට පහසු වෙයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලේ මටත් හිතයි කරන්න ආදරේ
    තනිකමේ පාලුවේ උන්නා ඇතිළු පාඩුවේ
    නෙලාගන්නෙ මමයි නුඹ මලේ

    ගායනය :- කිංස්ලි පීරිස්