~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    448px-Conradus_Lycosthenes%2C_Prodigiorum_ac_ostento_Wellcome_L0031587.jpg
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    කදුපාර ඈත අයිනේ
    සද රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ ඈසේවා
    ජීවිතේ පුරා
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Did she love you?
    Did she take you down?
    Was she on her knees when she kissed your crown?
    Tell me what you found
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කාලයක් යද්දි මල්ලිට කට්ටිය කිවුවොත් මෙහෙම මොක ද වෙන්නෙ?

    N = නාකි. K = කුකුළා.

    නාකි කුකුළා :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කාලයක් යද්දි මල්ලිට කට්ටිය කිවුවොත් මෙහෙම මොක ද වෙන්නෙ?

    N = නාකි. K = කුකුළා.

    නාකි කුකුළා :rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:
    ඒවාට තව ගොඩක් කල් තියෙනවා :P
    එතකොට මොකක්හරි කරමු

    දැන් ඕන්නම් කියතහැකි
    N= නිහතමානි K= කොල්ලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes::rolleyes::rolleyes:
    ඒවාට තව ගොඩක් කල් තියෙනවා :P
    එතකොට මොකක්හරි කරමු

    දැන් ඕන්නම් කියතහැකි
    N= නිහතමානි K= කොල්ලා

    එහෙම කියන්න බැහැනෙ. එහෙනම් නවීන කුකුළා වගේ එකක් දාමු. :P