~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~



27.gif

 
රුපුනොද එඩිය බිඳ තිස් වසරක් දුන
දතෙද බලැති නිරිඳෙකි කොඳුඇට තිබෙන
තුරෙකි හෙළ පරයන්ට සමනළ ගති තිබෙන
සිරි පතමි වැජඹෙනු දිගුකල් සොඳින