~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ආවෙ :D අපි ඉතින් උදේට වැඩිපුර බිසීනෙ තරමක් :D
    හුනෝ කැරපොත්තෝ කටුස්සෝ අල්ලන්න වත්ත වටේ යනවනේ නේද :no:
    ඊට පස්සේ ඉතින් කකුල ලෙවකකා අවුව තපිනව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හුනෝ කැරපොත්තෝ කටුස්සෝ අල්ලන්න වත්ත වටේ යනවනේ නේද :no:
    ඊට පස්සේ ඉතින් කකුල ලෙවකකා අවුව තපිනව

    :rofl::rofl: ඔව් ඔව් මේ දවස්වල ඒව තමයි කරන්නෙ. කටුස්සො විසයි අපි අල්ලන්න යන්නෙ නෑ :baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl: ඔව් ඔව් මේ දවස්වල ඒව තමයි කරන්නෙ. කටුස්සො විසයි අපි අල්ලන්න යන්නෙ නෑ :baffled:

    stk28.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හුනෝ කැරපොත්තෝ කටුස්සෝ අල්ලන්න වත්ත වටේ යනවනේ නේද :no:
    ඊට පස්සේ ඉතින් කකුල ලෙවකකා අවුව තපිනව

    හුනෝ කැරපොත්තෝ කොහෙද මනුස්සයෝ වත්තේ ඉන්නේ.. උන් ඉන්නේ ගේ ඇතුලෙනේ :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොකෝ මේ... සමනළ ස්වරයෙන් කතාකරන්නෙ....♪ ♪ ♫...

    සමනල් හිත් තියෙන අයට පේන්නෙ ඒක සමනල ස්වරය වගේ. පැණි සිත් තියෙන අයට ඒක පැණි ස්වරය :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl: ඔව් ඔව් මේ දවස්වල ඒව තමයි කරන්නෙ. කටුස්සො විසයි අපි අල්ලන්න යන්නෙ නෑ :baffled:
    මම මේ පරාලේ උඩ ඉන්න හින්ද බේරිලා ඉන්නවා :baffled: නැත්තන් බේතකටවත් කටුස්සෙක් හොයාගන්න නෑ නෙ ඔක්කොම කාල
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    සමනල් හිත් තියෙන අයට පේන්නෙ ඒක සමනල ස්වරය වගේ. පැණි සිත් තියෙන අයට ඒක පැණි ස්වරය :rofl::rofl:

    වෙනසක් වගේ තේරෙන්නෙ එහෙම නැති අයට...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම මේ පරාලේ උඩ ඉන්න හින්ද බේරිලා ඉන්නවා :baffled: නැත්තන් බේතකටවත් කටුස්සෙක් හොයාගන්න නෑ නෙ ඔක්කොම කාල

    ඔලුව තමයි ඉතින් කන්නෙ. නැට්ටනම් වැඩක් නෑ.