~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මල් බබා + NK123;23992547 said:
tenor.gif

ආනේ මෙයා මගේ උබලට දෙන්නෙ නෑ :angry::angry::angry::angry::angry:
පල පරයො ටික
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ පාර මේකත් කවි ත්‍රෙඩ් එකක් වෙලා
    අන්තිමට මට යන එනමන් නැතිවෙනවා :(

    try එකක් දීපන්.(ආසයි නම් විතරක්) වැරදි වැරදි ලියනකොට පුරුදු වෙනවා.:D

    මේකත් කිව්වේ.....කවි ත්‍රෙඩ් තියනවද තව :oo:
     
    ඔව් ඉතින් යාලුවට මොනවහරි උනාම බලන්න එපැයි ඉක්මනට ඇවිල්ලා
    නැත්තන් ඉතින් හත් දවසට තමයි එන්න වෙන්නේ :rolleyes:

    මාරි තමා කන්නෙ වෙන්නෙ ඉතිං ...
    වෙන මොකවත් දෙන්නෙ නෑ ...
    හත් දවසෙ දාන නෑ ...
    මැරිලත් මොකටද තොපිලට කන්න දෙන්නෙ.......... :angry::angry::angry:
     
    මමත් ලියන්න ගත්තේ එහෙම පොත් වලින් ඉගෙනගෙන නෙවෙයි බන්.

    2011ට කලින් මේකෙ හෙන සෙට් එකක් හිටියා කවි ලියපු. ඒ කට්ටිය ලියන ඒවා කියවලා ටික ටික ලියන්න ගත්තේ.

    මම ආසයි කිඹුලා ලියපු එවට නම්:rofl: අනිත් අය ලියපුවා නම් දැකලා නෑ .......
    ඒගැන දන්නෙ නෑ
    ආ චතු පැටියාගෙ ඒවාත් මරු :P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    හැමදා ලැබුණ මරු කෙල්ලන් වී සල්ලන්
    දවසක ඒවි නිසි සොඳුරිය හිත ඉල්ලන්
    මුණගැහුණා ම ඇය ඔබ වී සල්ලන්
    අපිටත් නොකිය යයි හිමිහිට ඇය පන්නන්
    හමුවෙද නොවේවිද ඒ ගැන.........................තැවෙන්නැතේ
    ඉල්ලුවද කෙනෙක් දෙන්නට හිතක්..........................නැතේ
    පිළිල ගොඩක් ඇත මාගේ මතක...........................පොතේ
    එබැවින් තව ඉඩක් නොමැතිය මගේ.........................හිතේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ පාර මේකත් කවි ත්‍රෙඩ් එකක් වෙලා
    අන්තිමට මට යන එනමන් නැතිවෙනවා :(

    කෝ කොහෙ ද? කවිලියන්න අපි දන්නෙත් නැහැනෙ. :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මම ආසයි කිඹුලා ලියපු එවට නම්:rofl: අනිත් අය ලියපුවා නම් දැකලා නෑ .......
    ඒගැන දන්නෙ නෑ
    ආ චතු පැටියාගෙ ඒවාත් මරු :P:P:P
    ඒ දවස්වල chat bar එක තියන කාලේ චතුපැටියා අයියට මඩක් ගහලා කවියක් ලිව්වම හොඳම එකෙන් අමතලා chat messages එනවා. :lol:
    දැන් වැදගත් විදියට හිටියට ඒ දවස්වල මහේස්ත්‍රාත් තනුජක මැතිතුමාත් එච්චර තමයි. :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    try එකක් දීපන්.(ආසයි නම් විතරක්) වැරදි වැරදි ලියනකොට පුරුදු වෙනවා.:D
    මේකත් කිව්වේ.....කවි ත්‍රෙඩ් තියනවද තව :oo:

    කෝ කොහෙ ද? කවිලියන්න අපි දන්නෙත් නැහැනෙ. :rolleyes:

    මේ එකක් අද ඔපිශියලි දැම්මේ අර මොන්ගලි...
    https://www.elakiri.com/forum/showthread.php?t=1880497
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ආනේ මෙයා මගේ උබලට දෙන්නෙ නෑ :angry::angry::angry::angry::angry:
    පල පරයො ටික

    ඔය ඔක්කොම මගේ පරණ කෑලි තමයි
    උබට ඕනනම් තියාගනින්. මට දැන් වැඩක් නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හමුවෙද නොවේවිද ඒ ගැන.........................තැවෙන්නැතේ
    ඉල්ලුවද කෙනෙක් දෙන්නට හිතක්..........................නැතේ
    පිළිල ගොඩක් ඇත මාගේ මතක...........................පොතේ
    එබැවින් තව ඉඩක් නොමැතිය මගේ.........................හිතේ

    එළ එළ

    නොවී කවියක්
    නොවූ වදනක්
    තැවූ හිතටත්
    ගෙනේ එළියක්

    වෙනස් වූ සිත් තිඹිරි ගේ මත
    සවස් වූ කළ නැගෙන පුන් සඳ
    පවස් වූ ඔය සිත නිවා හද
    ගෙනේ කවදා හෝ සිනා සඳ