~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    pearl_harbor_0011.jpg

    :cool::cool::cool::D:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Kattiya lankawe dethis wada (32 tortures) gana danne monawada?

    1 කසයෙන් තැලීම.
    2 වේවැල් සහ හතර රියන් පොදු දෙකෙන් තැලීම.
    3 අත කැපීම.
    4 පය කැපීම.
    5 අත් පා කැපීම.
    6 කන කැපීම.
    7 නාසය කැපීම.
    8 කන් නාසා කැපීම.
    9 වෑයෙන් සිරුර කපා හතරැස් කිරීම.
    10 වදමල් පළදවා, වද බෙර ගසමින් වීදිවල ඇවිද්වීම.
    11 ඇස් උගුළුවා දැමීම.
    12 පැසෙන තෙල් කටාරමක දැමීම.
    13 කුසගින්නේ තබා කූඩු කර සිටින බල්ලන් අතරට දැමීම.
    14 දිවැස් උළෙහි තැබීම.
    15 කඩුවෙන් හිසකපා වෙන් කිරීම.
    16 යටිපතුල් ඉරා ඊට ලුණු වැලි දමා බොරළු මත ඇවිද්වීම.
    17 යකඩ අඩුවෙන් දිව එළියට ඇද කටට ලුණු වතුර වත් කිරීම හෝ දිව කැපීම.
    18 පැසුන තෙල් සිරුර පුරා වත් කිරීම.
    19 දැවමය කදන් උඩ සිරුර සතපා කැබලිවලට කැපීම.
    20 සිරුර පොලු මුගුරු වලින් තලා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම.
    21 සිරුර ඇලයකට හරවා එක කණකට යකඩ උලක් සවිකොට දෙඅල්ලාගෙන කරකවන්නාවූ "පලිස
    පරිවත්ටික වධය".
    22 සිරුර අගසිට මුලටත් මුලසිට අගටත් පෙ‍ති පෙති කැපීම.
    23 සිරුර පුරා ආයුද වලින් ඇන "කාරම් දිය" ඉස සම් මස් නහර දිය කිරීමෙන් ඇට සැකිල්ලක් කරන්නාවූ
    "ධාරා පනජීවිත වධය".
    24 වෙවනුව ඇති බිලි කොකුවලින් සිරුරේ ඒ තැන්වල ඇන සම් මස් උලුප්පා දමන්නා වූ "බලිස මාංගික
    වධය"
    25 බිම මුනින් නිදිකරවා වැලමිට සහ දෙදණට යකඩ වලලු දමා ඒවා බිමට සවිකොට හිරකර තබා ගිනි දන්වන්නාවු "දාඑයියක වධය".
    26 ගෙල සිට ඉණටත්, ඉණසිට ‍බොලටත් සම ගලවා ඈත සිට බලන්නෙකුට රතු වස්තු ඇන්ද බවක් පෙන්නුම් කරන "විරක වායික වධය".
    27 ගෙලේ සිට බොල දක්වා සම ගලවා යොතක එල්ලා එහා මෙහා පද්දන්න වූ "ඒරක වන්තික වධය".
    28 අතක හෝ දෑතෙහිම තෙල් පාණ්කඩ ඔතා ගිනි දල්වනාවූ "හත්ථි පජ්ජජෝතික වධය"
    29 ශරීර‍යේ සියළුම තැන් තෙල් පාන්කඩ ඔතා ගිනි දල්වනාවූ "ජෝති මාලක වධය".
    30 යකඩ උලින් කට අරවා එහි පහන් දල්වන්නාවූ "රාහු මුඛ" වධය.
    31 හිසෙහි කෙස් සමග හම ගලවා හිස් කබලෙහි බොලු අතුල්ලා හක් ගෙඩියක් මෙන් සුදු කරන්නාවූ "සංඛ මුක්ඩික වධය".
    32 හිස් කබල ගලවා මොළයට ගිණියම් කරන ලද ලෝහ ගුලි තැබීමෙන් මොළය කැඳ හැලියක් කරන්නා වූ "බිලිංග චාලක වධය".
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    1 කසයෙන් තැලීම.
    .
    .
    .

    32 හිස් කබල ගලවා මොළයට ගිණියම් කරන ලද ලෝහ ගුලි තැබීමෙන් මොළය කැඳ හැලියක් කරන්නා වූ "බිලිංග චාලක වධය".

    11.gif


    kohenda ban hoya gaththe. Source?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "හිස් කබල ගලවා මොළයට ගිණියම් කරන ලද ලෝහ ගුලි තැබීමෙන් මොළය කැඳ හැලියක් කරන්නා වූ "බිලිංග චාලක වධය"." :baffled: