~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ස්ටෝරි ලයින් එක කියවපන් හොයාගෙන...
    :yes:
    math ehemai, onema movie ekk baana kalin movie eke plot eka cast eka ratings blnwa... imdb eke research parak danwa.. movie eka gna adahasak nathuwa blna eke therumak ne.. (anika ithn bn api salli dila ganna ekak ya okkoma free ne salli yanne internet pkgs wlta wthri ne,:D:rolleyes: lankawe thwma copyright seen mukuth ne ne.. :D:D)
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඔව් බන් නැත්තන් බලන්න හිතෙන්නෙ නෑ... අනික කාගෙන් හරි අරගෙන බලනවට වඩා අපිම ඩවුන් කරල බලනකොට පොඩි ගතියක් එනව....
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එතකොට ෆිල්ම් එක spoil වෙනවනේ :oo:

    මුලු ස්ටොරි ලයින් එකම නෙමෙයි.. පෙලියෙන් දෙකෙන් පොඩි විස්තර කරල තියෙනව 1337x එකෙ බලපං... අන්න එක කියවපන්
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඔව් බන් නැත්තන් බලන්න හිතෙන්නෙ නෑ... අනික කාගෙන් හරි අරගෙන බලනවට වඩා අපිම ඩවුන් කරල බලනකොට පොඩි ගතියක් එනව....
    :yes::yes: ow bn :cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes:
    math ehemai, onema movie ekk baana kalin movie eke plot eka cast eka ratings blnwa... imdb eke research parak danwa.. movie eka gna adahasak nathuwa blna eke therumak ne.. (anika ithn bn api salli dila ganna ekak ya okkoma free ne salli yanne internet pkgs wlta wthri ne,:D:rolleyes: lankawe thwma copyright seen mukuth ne ne.. :D:D)

    මාත් සාමාන්යෙන් imdb ratings බලනවා..
    හරි උනත් වැරදි උනත් ඒකෙ නේ හැම එකම rate කරලා තියෙන්නේ
    අනිත් එක ෆිල්ම් බලද්දී parent guide එක බලනවා
    සාලේ ඉදන් TV එකේ බලන්න පුලුවන්ද කියලා :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුලු ස්ටොරි ලයින් එකම නෙමෙයි.. පෙලියෙන් දෙකෙන් පොඩි විස්තර කරල තියෙනව 1337x එකෙ බලපං... අන්න එක කියවපන්

    :cool::cool::cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විස්සාසයි.. ගල් පවතී
    වග්ගකීමට බැන්න්දී සිටී....