5GB EXTRA AAWA ONA SLT EKEN
අර කුරුල්ලෙක් මොකක් ද කරල ගන්න එක ද? මමනම් ඔය එක එකට්‍රා එකක්වත් ගන්නෙ නෑ.

5GB EXTRA AAWA ONA SLT EKEN

අර කුරුල්ලෙක් මොකක් ද කරල ගන්න එක ද? මමනම් ඔය එක එකට්‍රා එකක්වත් ගන්නෙ නෑ.![]()


ඒ මොකෝ ගන්නේ නැත්තේow ඔව් SLT එකේ කුරුල්ලා අල්ලලාඒ මොකෝ ගන්නේ නැත්තේ
ඔයා බොන්නෙ ඒව ද?
වැඩක් නැහැනෙ. පර්මනන්ට් ඩේට විතරයි මට ඕන.
මාත් සාමාන්යෙන් imdb ratings බලනවා..
හරි උනත් වැරදි උනත් ඒකෙ නේ හැම එකම rate කරලා තියෙන්නේ
අනිත් එක ෆිල්ම් බලද්දී parent guide එක බලනවා
සාලේ ඉදන් TV එකේ බලන්න පුලුවන්ද කියලා![]()


ආ..... ආ..... මගේ අමධ්‍යප සිත කලඹන්න එපා...
ඔය ගල්, පොල්, දෙල් අපි ලඟ නෑනේ..

අමධ්‍යපනම් ඇයි කැලඹෙන්නෙ?![]()
ඩයලොක් මොනවත් දෙන්නෙ නැද්ද...? මගේ තාම ඩේටා නෑ
මුසාවාදා පවසනකොට ශ්‍රී නාමයට කැලලක් වෙනකොට කැලඹෙනව... නාඩි වැටෙන ඕන එකෙක්...

එහෙම වෙන්නෙ නෑ. කැළඹෙන්නෙ ඒවට හිත තියෙන අය![]()
ඩයලොග්ලගෙ නත්තල් දීමනා මොනවත් නැද්ද...?