~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Sex’ සොයා අංක එකට හිටි ලංකාව අංක තුනට පසුබසයි

ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ගතවූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

ගූගල් ට්‍රෙන්ඩ්ස් හරහා කළ සොයා බැලීමකදී මේ බව හෙළිවිය. ගතවූ මාස 12 ක කාලය තුළදී ‘Sex’ යන වචනය වැඩිම වාර ගණන ගණනක් සෙයා ඇති රට බවට බංග්ලාදේශය පත්ව ඇති අතර දෙවැනි ස්ථානයට ඉතියෝපියාව පත්ව තිබේ.

මුල් ස්ථාන පහ තුළ නේපාලය සිව්වැනි ස්ථානයේත් ඉන්දියාව පස්වැනි ස්ථානයේත් පසුවෙයි. පළාත් වශයෙන් ගත්විට ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාත ‘Sex’ යන වචනය වැඩිම වාර ගණනක් සොයා තිබේ.

නගරයක් ලෙස ගත්විට එම වචනය වැඩිම වාර් ගණනක් සොයා ඇත්තේ උතුරුමැද පළාතේ පිහිඹියාගොල්ලෑවයි. පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ හෝමාගම මෙහි පළමු ස්ථානයේ පසුවෙයි.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ පාසල් නිවාඩුව තිබෙන අප්‍රේල්, අගෝස්තු හා දෙසැම්බර් කාලවලදී ‘Sex’ වචනය සෙවීමේ ඉහළ යෑමක් පෙන්නුම් කරන අතර මෙවරද එම තත්ත්වය දක්නට ලැබේ.

image-b2789d9af3.jpg

ඔය නම් උබලා ගෙදර ඉන්න මාස නිසා.......
ඒක වෙනම කතාවක් ;)

ලංකාවට ප්ලේස් එක නැති උනේ දැං ගොඩක් උන් එන්ජෝයි කරනවා ...
වීඩියෝ බලන්නෙ නෑ ...
පොඩි එකා ඉදන්ම ...........:rolleyes::rolleyes:
 
අද 12/7

අද ලෝක සිවිල් ගුවන් ගමන් දිනයයි.

II වන ලෝක යුද සමයේ ජපනුන් විසින් ඇමරිකානු යුද නාවික කදවුරක් වූ "පර්ල්" වරායට බෝම්බ හෙලුවේ අදවෙනි දිනකයි (1941)

Star-Trek චිත්‍රපට මාලාවේ ආරම්භ සනිටුහන් වුයේ අදවෙනි දිනකයි (1979)

ඒකියන්නෙ අද වගේ දවසක් නොතිබෙන්න අපිට වෙනස් ජපන් කොඩියක්
ජපන් මිශ්ශුබිශී මිට්ටරි එයාර් ක්‍රාෆ්ට්.......

වගේ නොයෙකුත් පිස්සු හැදෙන ජාති බාලා ගන්න තිබ්බා .......
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය නම් උබලා ගෙදර ඉන්න මාස නිසා.......
    ඒක වෙනම කතාවක් ;)

    ලංකාවට ප්ලේස් එක නැති උනේ දැං ගොඩක් උන් එන්ජෝයි කරනවා ...
    වීඩියෝ බලන්නෙ නෑ ...
    පොඩි එකා ඉදන්ම ...........:rolleyes::rolleyes:

    දැන් එළකිරි එකේ වුනත් කාටහරි පවුල් ප්‍රශ්නයක්, ලිංගික ගැටලුවක්, මුත්‍රා අඩස්සියක් හැදුනොත් ඒ ගැන අහන්න 1.30 පහුවෙනකන් ඉන්නෙත් ඒකනේ... ඒ වෙලාවට තමයි.. නාරිවේද ව‍ෛද්‍යවරු, ලිංගාස්‍රිත රෝග වෛද්‍යවරු ගෙදර එන්නෙ..
     
    මාත් සාමාන්යෙන් imdb ratings බලනවා..
    හරි උනත් වැරදි උනත් ඒකෙ නේ හැම එකම rate කරලා තියෙන්නේ
    අනිත් එක ෆිල්ම් බලද්දී parent guide එක බලනවා
    සාලේ ඉදන් TV එකේ බලන්න පුලුවන්ද කියලා :rofl:

    කියවලා බලන්න ගියාට තේරෙන්නෙ නෑ නේද :rofl:
     
    දැන් එළකිරි එකේ වුනත් කාටහරි පවුල් ප්‍රශ්නයක්, ලිංගික ගැටලුවක්, මුත්‍රා අඩස්සියක් හැදුනොත් ඒ ගැන අහන්න 1.30 පහුවෙනකන් ඉන්නෙත් ඒකනේ... ඒ වෙලාවට තමයි.. නාරිවේද ව‍ෛද්‍යවරු, ලිංගාස්‍රිත රෝග වෛද්‍යවරු ගෙදර එන්නෙ..

    ව‍ෛද්‍යවරු කියන දේවල් ට්‍රයි කරපු අයත් ඇති නෙහ් :rofl:

    ඔයාල ඉන්න වෙලාවක්ම වෙන්න එපෑ ඒවා දැන ගන්න :baffled:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ව‍ෛද්‍යවරු කියන දේවල් ට්‍රයි කරපු අයත් ඇති නෙහ් :rofl:

    ඔයාල ඉන්න වෙලාවක්ම වෙන්න එපෑ ඒවා දැන ගන්න :baffled:

    අපි අහගන්නෙත් පාසැල් ළමුන්ගෙන් තමයි.. ආයිබෝං..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒකියන්නෙ අද වගේ දවසක් නොතිබෙන්න අපිට වෙනස් ජපන් කොඩියක්
    ජපන් මිශ්ශුබිශී මිට්ටරි එයාර් ක්‍රාෆ්ට්.......

    වගේ නොයෙකුත් පිස්සු හැදෙන ජාති බාලා ගන්න තිබ්බා .......

    එහෙනම් ලොකු වෙනසක් වෙන්න තිබ්බා :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකත් අවුලක් තමයි :rofl:

    නිල් කුමරා. අර මොකක් ද තරු කුමරා ද මොකක් ද එකක් තිබුණ කියල දාල තිබුණනෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    :dull::dull:

    දන්නෙ නැති දෙයක් ආගන්න ලැජ්ජ වෙන්නෙ මක්කටැයි :rolleyes:

    කිසි ලැජ්ජාවක් නෑ.. ආඩම්බරයි එයාලගෙ දැනුම ගැන...
    හික්... හික්....