~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිල් කුමරා. අර මොකක් ද තරු කුමරා ද මොකක් ද එකක් තිබුණ කියල දාල තිබුණනෙ.

    කෝ කෝ කොහෙද :confused: :confused:
    තරු කුමරා ඒ මොකෙක්ද :confused: :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ කෝ කොහෙද :confused: :confused:
    තරු කුමරා ඒ මොකෙක්ද :confused: :confused:

    නෑ කාලෙකට කලින් මොකක් ද අනන්තයෙන් ආ තරු කුමරා ද මොකක් ද එකක්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    EeZVNB8.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රාත්‍රිය මනරම් කියා
    සඳට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදාගන්නම්
    නුඹත් මා ළඟ නැති නිසා

    ගායනය :- තාරක ගුණරත්න
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මේ ඊලග මන්ඩපේ දාද්දි මොකෙඛරි පී ඇම් එකක් දෑපන්. ටැගක් ගන්නෝනෙ :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රාත්‍රිය මනරම් කියා
    සඳට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදාගන්නම්
    නුඹත් මා ළඟ නැති නිසා

    ගායනය :- තාරක ගුණරත්න



    Lejayange-05.png


    රාත්‍රිය මනරම් කියා.....................
    සඳට තරුවට කවි ලියා................
    මාත් මගෙ හිත හදාගන්නම්........
    නුඹත් මා ළඟ නැති නිසා.............
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    30GB video bonus


    කොහෙද... බොරු බන්...
    මාලිංග කිව්ව බෝනස් ඩේට දෙනව ස්ට්‍රීමින් වලට කියල..
    ඒ මගුල ගන්නන ඇප් එක අප්ඩේට් කරන්න ඕනලු... ඒකටවත් ඩේටා නෑ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ කාලෙකට කලින් මොකක් ද අනන්තයෙන් ආ තරු කුමරා ද මොකක් ද එකක්

    :oo::oo::oo:
    ආ.. පරණ එකක්
    ඔව් ඔව් මටත් මතකයි පොස්ට් එකක් දැම්මා :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රාත්‍රිය මනරම් කියා
    සඳට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදාගන්නම්
    නුඹත් මා ළඟ නැති නිසා

    ගායනය :- තාරක ගුණරත්න

    :love::love::love: