නංගි clz ගිහින් ආවද දන්නැ...![]()
අයිය පේන්න නැහැනෙ. ඒ කියන්නෙ නංගිව එක්ක එන්න යන්න ඇති

නංගි clz ගිහින් ආවද දන්නැ...![]()

හික්... හික්... පටලගෙන කිව්වම ඉතිං අත් විතරක් නෙවෙයි.. "මුචලින්ද නාග දරනය" වගේ තමයි ඉතිං....
කවු ද? මොකට ද? කාගෙ ද? කා නිසා ද?

නංගි clz ගිහින් ආවද දන්නැ...![]()

අයිය පේන්න නැහැනෙ. ඒ කියන්නෙ නංගිව එක්ක එන්න යන්න ඇති![]()
මිස්ටර් පූසා ඉතිරි කොටස් සම්පූර්ණ කරණන

![]()
තරහක් නෑ අදත් තුන් හිතේවත් මගේ......
හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන් වුණා
මා හෙට මලත් එහෙමමයි ආදරේ.............
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ........
හ්ම්... ඒකනම් ඇත්ත. නාග දරන කිව්වෙ කොටු දාන සීන නෙවෙයි. බොහොම අහිංසක මුරණ්ඩු සීන්.. හ්ම්...
දුක තමයි ජයංගනී අයියා. ජීවිතේ හැටි ඔහොම තමයි.
දුක සැප නිති පෙරලේ...
රිය සක ලෙස ලෝකෙ...
රත්තරනේ පිහිටයි කියල ද ඉල්ලන්නෙ ඉන්දියන් කෙල්ලෙක් ව?![]()