~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මල් පප්ප ඇවිත් ජිම් පප්පලව හොයනව :rofl:


    BmnnaNE.jpg

    වෙද පප්පනම් ඉන්නව..
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොකද්ද ඒ හරුපෙ... ඕව ඉතිං ඔයාල කියපු නිසා හොඳයි අපි කිව්වනම් කුණුහර්ප...
    රත්තරනේ පිහිට නෙවෙයි රත්නත්තරේ පිහිට... අනේ මන්දා පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ වයස වුනාට තාම ඒක දන්නෙ නෑ...

    හැට පැන්නත් ඔයා තාම රත්තරන් ගැන දන්නෙ නැහැනෙ :rofl:

    සිංදුව රත්නත්තරේ පිහිට තමයි