~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

:rolleyes:

මොකද්ද ඒ හරුපෙ... ඕව ඉතිං ඔයාල කියපු නිසා හොඳයි අපි කිව්වනම් කුණුහර්ප...
රත්තරනේ පිහිට නෙවෙයි රත්නත්තරේ පිහිට... අනේ මන්දා පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ වයස වුනාට තාම ඒක දන්නෙ නෑ...


එක සැරයක් වැරැද්දක් කළොත් ඌ සදා කාලික වැරදි කාරයෙක් .......
ඒකයි ඉතිං ඒ :rofl:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes:


    එක සැරයක් වැරැද්දක් කළොත් ඌ සදා කාලික වැරදි කාරයෙක් .......
    ඒකයි ඉතිං ඒ :rofl:


    මමනම් ඒ සිංදුවට එදත් අදත් කියන්නෙ රත්තරනේ පිහිටයි කියල. වැරදුනේ මටයි පැරදුනේ මමයි මගෙ පුංචි හිතයි :rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හැට පැන්නත් ඔයා තාම රත්තරන් ගැන දන්නෙ නැහැනෙ :rofl:

    සිංදුව රත්නත්තරේ පිහිට තමයි


    මොකද මම නොදන්නෙ...
    මන්කල මුතු මාල වලලු
    රන් අබරන නේද ඔය කියන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හැමෝම සින්දු කියන්නෙ මොකක් හරි සීන් එකක් උනාම තාමා :baffled:

    නැහැනෙ. මං කොහොමත් සිංදු ඉස්සර ඉඳල දානවනෙ. මොනවත් වෙලා නැහැනෙ :rofl: