නැහැනෙ. මං කොහොමත් සිංදු ඉස්සර ඉඳල දානවනෙ. මොනවත් වෙලා නැහැනෙ![]()


කොයි නංගිගෙ ද?
කොළඹ කිව්වට පාදුක්ක පැත්තෙ වෙන්න ඇති..




මගෙ පුංචි හිතයි නංගිගෙ තිතයි

මගේ හිතට අනුව මට මුකුත් වෙලා නැහැ![]()
මගේ හිතට අනුව මට මුකුත් වෙලා නැහැ![]()

chandayak thama enna hadanneමුකුත් වෙන පාටක් නෑ. අධිකරණය කාලය කා දමනවා බලාගෙන ඉන්නව![]()
කවුද දැන් නංගි? තනිකඩ නංගි කෙනෙක්නම් අවුල්ක නෑ![]()
එහෙම තමයි හැමෝම හිතන්නෙ, ඒව පේන්නෙ ලඟ ඉන්න අයට නේ... හික්... හිකිස්...

අනුව වෙලා නෑ කියලා කියන්නෙ ඔයාගෙ මතකය අවුල් උන නිසා කමක් නෑ
