කොහෙද... බොරු බන්...
මාලිංග කිව්ව බෝනස් ඩේට දෙනව ස්ට්රීමින් වලට කියල..
ඒ මගුල ගන්නන ඇප් එක අප්ඩේට් කරන්න ඕනලු... ඒකටවත් ඩේටා නෑ...
එළ එළ. එහෙනම් හොඳයිනෙ. පුදුමයි එයා ඉන්දියන් නෙමෙයිනෙ. (එළ එළ කිවුවෙ නාන විදිය බැලුව කියන එකට නෙමෙයි)
මම තනිකර ම වලි පොරක්. ඔන්ලයින් නෙමෙයි.
එකක තියෙන්නෙ යුනිකෝඩ් නොවෙන පරණ සිංහල ෆොන්ට්වලින් ටයිප් කරන ඒව. DL-Manel කියන්නෙ විජේසේකර ලේඅවුට් එකට ගැලපෙන විදියට හදපු සිංහල ෆොන්ට් එකක්. ඒකෙන් ටයිප් කළා ම යුනිකෝඩ්වලට කන්වර්ට් වෙනව. ඒකෙ අනිත් පැත්තට කන්වර්ට් කරන්න ඒවත් තියෙනව.

ow passe pahasuwa udesa hadagaththa singlish layout ekaවිජේසේකර කියන්නෙ ලංකාවෙ ස්ටෑන්ඩඩ් කීබෝඩ් ලේඅවුට් එක. ඒක තිබස්වල හා අනිත් ගොඩක් පැකේජ්වල යූස් කරනව. ෆොනටික් කියන්නෙ පස්සෙ කාලෙක ආපු මෙතඩ් එකක්.
නැතෝ ඒකි මේකප් නැතුව නෑවට පස්සෙ මරු
මගෙ ටයිප් නෙමෙයි පොඩීනෙ

හෙ හෙ ගුටි කාලා එහෙම නැද්ද ?

ඔයාගෙ ටයිප් එක හොයන්න බැහැනෙ ලංකාවෙ![]()
yako ubala nikan podi un wagene ban
ආ බෑ බෑ ඔවා ට්රයි කරන්න ගිහින් මොකක්හරි උනොත් හදා ගන්න දන්නෙ නෑ
