~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගම්මිරිස් මේ දවස්වල ගණන් ගිහින් තියෙන්නේ
    පලදාව අඩු නිසානේ
    ඒ කියන්නේ වවන්න අමාරුද?

    වවන්නේ නෙමේ බන්......තොග මිලට අරගෙන විකුනන්න....ඒත් කුළුබඩු වලට අත ගහන්න තව ටිකක් ඒ ගැන හොඳට හොයල බලන්න ඕනේ බන්...මට එච්චර ටච් එකක් නෑ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වවන්නේ නෙමේ බන්......තොග මිලට අරගෙන විකුනන්න....ඒත් කුළුබඩු වලට අත ගහන්න තව ටිකක් ඒ ගැන හොඳට හොයල බලන්න ඕනේ බන්...මට එච්චර ටච් එකක් නෑ.

    ආ... එහෙම සින් එකක් :dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද මෝල් මකර නැද්ද ?
    වෙනද මේ වෙලාවට එනවා නේද.....අද නිවාඩු දවසක්ද දන්නේ නෑ.
    . :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද ටූ පැක් නැද්ද ?
    වෙනද මේ වෙලාවට එනවා නේද.....අද නිවාඩු දවසක්ද දන්නේ නෑ.
    . :rolleyes:




    :baffled::baffled::baffled:

    දාපං බලන්න රු රැජිනගේ පොටෝ එකක්
     
    :baffled::baffled::baffled:

    දාපං බලන්න රු රැජිනගේ පොටෝ එකක්


    අත වනනවා එහෙම නෙවෙයි ඕං ....
    ෆොටෝ එක කිලිටි කරන්න ..........
    :lol::lol::lol::lol::lol::lol:


    ttVNPoC.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අත වනනවා එහෙම නෙවෙයි ඕං ....
    ෆොටෝ එක කිලිටි කරන්න ..........
    :lol::lol::lol::lol::lol::lol:

    කොයි කෙල්ලද බන්
    කෙල්ලෝ ගොඩක් ඉන්නවනේ?


    වෙන කෙලින් ගහපු එකක් දාපං
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අත වනනවා එහෙම නෙවෙයි ඕං ....
    ෆොටෝ එක කිලිටි කරන්න ..........
    :lol::lol::lol::lol::lol::lol:


    ttVNPoC.jpg


    මෙයාද මේ අවුරුද්දේ රූප රැජින...මෙයාව දැක්කම එකපාරටම මතක් වුනේ මෙයාව. :D:D

    8tvgWuq.jpg
     

    පැබ්ලෝ එක්සොබර්

    හම්මේ මෙයා මාර ඇක්ටිවුනේද
    මෙයාලා එක්ක දඟලන්න අපිට ශක්තිය නෑ අයිබෝං....:P


    මෙයාද මේ අවුරුද්දේ රූප රැජින...මෙයාව දැක්කම එකපාරටම මතක් වුනේ මෙයාව. :D:D

    8tvgWuq.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    පැබ්ලෝ එක්සොබර්

    හම්මේ මෙයා මාර ඇක්ටිවුනේද
    මෙයාලා එක්ක දඟලන්න අපිට ශක්තිය නෑ අයිබෝං....:P

    Penélope Cruz

    ඒ නම සිංහලෙන් කියවන්නේ කොහොමද දන්නේ නෑ හරියටම......
    මම පට්ට ආස නිලියක්.
    :yes::yes::yes: