අම්මගෙන් මලවදේ කාමරේ අස්කර ගනින් කියලා
උදෙන්ම ඒ වැඩේ පටන්ගත්තා ඉතින්![]()
එහෙනම් අද දවස ඒකට ගතකරන්න වෙයි
අනිත් වැඩවලට වෙලාවක් නැතිවෙනවඅම්මගෙන් මලවදේ කාමරේ අස්කර ගනින් කියලා
උදෙන්ම ඒ වැඩේ පටන්ගත්තා ඉතින්![]()
අනිත් වැඩවලට වෙලාවක් නැතිවෙනවමණ්ඩපේ පහුගිය කාලේ සිදුවූ දුෂණ අක්‍රමිකතා හොයන්න විශේෂ ජනාදිපති කොමිසමක් පත්කරන්න හදන්නේ..
අන්න හරි මම හතර පයෙන්ම කැමතියිමණ්ඩපේ පහුගිය කාලේ සිදුවූ දුෂණ අක්‍රමිකතා හොයන්න විශේෂ ජනාදිපති කොමිසමක් පත්කරන්න හදන්නේ..
ජනාධිපති නෙමෙයි විශේෂ මණ්ඩප කොමිසමක්
අන්න හරි මම හතර පයෙන්ම කැමතියි![]()

මණ්ඩප කොමිසමක් දැම්මොත් මණ්ඩපෙ එවුන්මනේ සාමාජිකයෝ වෙන්නේ

අර නඩු තීන්දුව අද දෙන්නේ නැද්ද
මොන නඩු තීන්දුවක් ද? අද ඉරිදනෙ.
ඒක පුද්ගල කමිටුවක් පත් කරන්න මම ඇතුළුවමණ්ඩප කොමිසමක් දැම්මොත් මණ්ඩපෙ එවුන්මනේ සාමාජිකයෝ වෙන්නේ
මේ වගේ වැදගත් අවස්ථාවක ඉරිදා කියල නිකන් ඉඳල හරියනවද මම අහන්නේ.මොන නඩු තීන්දුවක් ද? අද ඉරිදනෙ.
අපේ සිවුපා පිරිසිදුයිවැරදි කරපු අයට හතර පයෙන් කූඩුවට යන්නත් ලෑස්ති වෙලා ඉන්න වෙයි![]()
