~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඒකනෙ කියන්නෙ:rolleyes: මම කියපු දේකට දාපු රිප්ලයි එකක් ඔයා කෝට් කරලා තිබ්බෙ :yes::yes:මම ඒකටයි රිප්ලයි කලේ ............:D

    ‍යන්නෙ කොහෙද මල්ලෙ පොල් :lol:

    හරි හරි ඕන බම්බුවක් කි‍යපන්. මට අදාල නැති දේවල් වලට මම මොකුත් කි‍යන්නෙ නෑ. :yes:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මම මේකෙ පොස්ට් නොදා ඉන්න තීරනේ හිටියේ..එත් ප්‍රශ්නයක් ඇවිත් නිසා කමෙන්ට් කරන්න හිතුවේ...ඔව් නිකි ඔයා හරි..ඔයා කීප වතාවක් ම කිවිවා..එත් නාවේ දැන් යන පිලිවෙල අල්ලන්නෙ නැති නිසා...
    මේක මගෙ පෞද්ගලික අදහසකට මිස වෙන දෙයක් නෙමෙයි..මම අදටත් මේක බලනවා මේක යන විදිහට මට පෙනවා...
    මේක චැට් එකක්..ඔව් එත් මේක පටන් ගත්තෙ මෙකෙ ස්පැම් පොස්ට් දාන්න හො කෙල්ලන්ගෙ ෆොටොස් දාන්න හො කුනුහර්ප කියන්න හො විහිලුවට මඩ ගහගන්න විදිහට පෙන්නලා චීත්ත වැඩ කරන්න නෙමෙයි...මොකද මේ කිරියෙ ඔනි තරම් ත්‍රෙඩ් තියෙනවා ඔය හැමදෙටම...
    ලොකෙ අලුත් වෙනවා..කිසිම දෙයක් එකම විදිහට පවතිවි කියලා අපිට විස්තර කරන්න හො බලාපොරොත්තු වෙන්න බැ...අපිට වෙනස් විම් වලට අත් හැරිම් වලට අනුගත වෙන්න වෙනවා..එ වගෙම අපි කොච්චර කැමති උනත් ඔනිම දෙයක අවසානයක් තියෙනවා..මම මේකට ආවේ පලවෙනි එකෙ ඉදලා.දැන් යන්නෙ 15 වෙනි එක..මම 13ක් එක්කම හිටියා.දැන් ඇති..අපි වයසයි...අලුත් අය මේක කරගෙන යන එක තමා හොද..අලුත් අයට තැන දෙන්න පරන අය අයින් වෙන්න ඔනි..එක තමා ලොක ස්බාවය..
    ඉස්සරත් අපි වලි දාගෙන තියෙනවා..එත් කවදාවත් තරහා වෙලා නැ..පෞද්ගලිකව මඩ ගහගන්නෙ නැ...ඔය කටුස්සා ට එහෙම නොකියපු කතාවක් නැ..ඇරො ව වැස්සියෙක් ටම බන්දලා දුන්නා..එවා සුන්දර වලි..60 දශකේ එක්ක 90 දශකේ සංසදනය කරන එක වැරදි..එ වගෙ පරන චැට් එක්ක අලුත් එවා සංසන්දනය කරන එකත් වැරදි..
    අපේ කාලේ මේවා මේම උනේ නැ හාමුදුරුවනේ කියාගෙන එකම රාමුවකට හැමදෙම වෙවි කියන අදහස මා ලග නැ...මම අපහසුතාවයට පත්වෙන තැන මම ඉන්නෙ නැ..එක මගෙ හැටි
    මම කාටවත් දොස් කියන්නෙ හො චෝදනා කරනවා නෙමෙයි..එක තෙරුම් ගනි කියලා හිතනවා..
    වචනෙකින් හරි කාගෙම හරි හිත් රිදවිමක් ඇති උනා නම් සමාවෙන්න..මම මේක ඇඩ්‍රස් කලේ nkට විතරක් උනේ මාව මේකට නැවත ගෙන්න ගන්න එයා ගොඩාක් මහන්සි උන නිසා...
    හමුවිම වෙන්විම ලොකේ හැටි..හැම සතුටම කෙලවරම දුකකුත් ඇති..
    මේක තමා ලොක සත්‍යය..ඔයාලා මේක කරගෙන යන්න..හැමදාම එකම තත්වයෙ ඉන්න බැ...පරන අය අයින් වෙන්න ඔනි අලුත් අයට තැන දෙන්න.....:yes::yes::yes:
    :sorry::sorry::sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක්ද මේ සීන් එක......මොකක් හරි වලි‍යක්ද :oo:

    ඌ ගොට්ට අල්ලන්න ගිහිං හොට බිම ඇනිල :rofl:

    වලියකුත් නෙමේ ගොට්ට ඇල්ලිමකුත් නෙමේ. එක් එක් හේතුන් මත දැන් මණ්ඩපේට එන්නැති,
    මණ්ඩපේ හිටපු යාලුවන්ට නැවත එන්න කියලා ඉල්ලීමක් කළා විතරයි
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :rolleyes::rolleyes::sorry::sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වලියකුත් නෙමේ ගොට්ට ඇල්ලිමකුත් නෙමේ. එක් එක් හේතුන් මත දැන් මණ්ඩපේට එන්නැති,
    මණ්ඩපේ හිටපු යාලුවන්ට නැවත එන්න කියලා ඉල්ලීමක් කළා විතරයි

    :eek::eek::sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වලියකුත් නෙමේ ගොට්ට ඇල්ලිමකුත් නෙමේ. එක් එක් හේතුන් මත දැන් මණ්ඩපේට එන්නැති,
    මණ්ඩපේ හිටපු යාලුවන්ට නැවත එන්න කියලා ඉල්ලීමක් කළා විතරයි
    හෑ වලියක්ද වලියක්ද :shocked:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    "Oh, now you are one lucky nigger"
    "You better listen to your boss, white boy"
    "Oh, I'mma go walking in the moonlight with you"
    "You wanna hold my hand?"
    "Hahaha"
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වලියකුත් නෙමේ ගොට්ට ඇල්ලිමකුත් නෙමේ. එක් එක් හේතුන් මත දැන් මණ්ඩපේට එන්නැති,
    මණ්ඩපේ හිටපු යාලුවන්ට නැවත එන්න කියලා ඉල්ලීමක් කළා විතරයි
    කැමති අ‍ය එ‍යි අකැමති අ‍ය නෑවිත් ඉඳි‍යි බන්. බලෙන් කාවවත් ගෙන්නගන්න එක තේරුමක් නෑ.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    I need a hundred black coffins for a hundred bad men
    A hundred black graves so I can lay they ass in
    I need a hundred black preachers with a black sermon to tell
    From a hundred black bibles, while we send them all to hell
    I need a hundred black coffins, black coffins, black coffins, oh lord
    I need a hundred black coffins, black coffins, oh lord, black coffins
    I need a hundred...
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    I seen a hundred women burn
    As they stood firm, treat a nigga like a germ
    What did she do to deserve, put me on the farm
    Pig's feet in the jar, serve it to me warm
    Any questions, they hang 'em, better pray for Django
    Got me working in fields, too many years, it get fatal