~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් ඔව් දැනටත් ඔය දවල්ට කන්න දෙන්නේ ගඩොල් කුඩු දාලනේ කවුරුත් දන්නේ නෑ :P

    :baffled::baffled::baffled: එහෙනං අයිස් පලම් ගැන නොකියම ඉන්නං මම :rofl::rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩ‍යල් එක පොහොර ගෝනි අස්සෙ හැංගිල හිටි‍යෙ :rofl:
    ලොකු පූසි නෑ :oo:

    ආ මෙයාගේ පුස ගැන කියල තියෙන්නේ :P

    ගෙදර පුසෙක් ඉන්නවා කියලත් අමතක වෙලාද හිටියේ :baffled: ඕක කාමරේ හාමත් වෙලා මැරිලා ඉඳියි දවසක :no:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    The Stoning of Soraya M. මේ චිත්‍රපටිය බලල තියෙනවද...... මම නම් මුලිම් බැලුවේ 2012 වගේ....පහුගිය දවසක ආපහු බැලුව.
    :sorry::sorry::sorry:

    නමනම් හොදට මතකයි
    බලල තියෙනවද කියලා මතක නෑ
    මොනවගේ සීන් එකක්ද තියෙන්නේ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නමනම් හොදට මතකයි
    බලල තියෙනවද කියලා මතක නෑ
    මොනවගේ සීන් එකක්ද තියෙන්නේ?

    ගල් ගහන එකක්ද තියෙන්නේ :baffled:

    ඇත්ත කතාවක් ආශ්‍රයෙන් හදපු ෆිල්ම් එකක්. ඉරානයේ. ගෑනු කෙනෙකුට අසාධාරණ ලෙස ගල් ගහල මරණ සිද්ධියක්.:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ මෙයාගේ පුස ගැන කියල තියෙන්නේ :P

    ගෙදර පුසෙක් ඉන්නවා කියලත් අමතක වෙලාද හිටියේ :baffled: ඕක කාමරේ හාමත් වෙලා මැරිලා ඉඳියි දවසක :no:
    1. මූ ගෙදර එකෙක් නෙවෙ‍යි
    2. ගොඩක් ලඟට ‍යන්න බෑ බ‍යවෙලා පිඹිනවා කන්න දෙන්න ති‍යා හිතන්නවත් බෑ
    3. ලොකු පූසිත් අපේ එකෙක් නෙවෙ‍යි අල්ලපු ගෙදර. පැටි‍යා ලොකු උනාම අරන් ‍ය‍යි කි‍යල හිතාගෙන ඉන්නෙ.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    22 million dollars in cash left on the street
    The boy who picked up the cash? Went on a mission
    (Buddah Bless this beat)
    It's the most money I've ever felt or touched
    Buddah, Huncho, go!
    Woo, woo, woo, woo (Yeah)


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත කතාවක් ආශ්‍රයෙන් හදපු ෆිල්ම් එකක්. ඉරානයේ. ගෑනු කෙනෙකුට අසාධාරණ ලෙස ගල් ගහල මරණ සිද්ධියක්.:(
    හපොයි මමනං ඔයවගේ දුක්බර ෆිල්ම් බලන්න ආස නෑ :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1. මූ ගෙදර එකෙක් නෙවෙ‍යි
    2. ගොඩක් ලඟට ‍යන්න බෑ බ‍යවෙලා පිඹිනවා කන්න දෙන්න ති‍යා හිතන්නවත් බෑ
    3. ලොකු පූසිත් අපේ එකෙක් නෙවෙ‍යි අල්ලපු ගෙදර. පැටි‍යා ලොකු උනාම අරන් ‍ය‍යි කි‍යල හිතාගෙන ඉන්නෙ.
    ලොකු උනාම ඌ ඔහෙටම වෙලා ඉඳියි පුරුදු තැන නෙ.

    මෙහෙත් ඉන්නවා අල්ලපු ගෙවල්වල පුසෝ :baffled: ඇවිල්ල අපේ ගෙදර ජරා කරලා යනව :angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    AYXSADH.jpg



    ඩ‍යල් එක පොහොර ගෝනි අස්සෙ හැංගිල හිටි‍යෙ :rofl:
    ලොකු පූසි නෑ :oo:

    කොල්ලෙක් ද කෙල්ලෙක් ද මේ.....:rolleyes:
     
    • Like
    Reactions: rajasaba