~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
api nn kanna kamathi waraka :dull::dull:

කනවැල කියන්නෙ කන්න ගන්න වැල නෙමෙයි අප්පා...අන්ද මිනිස්සුන්ට පාර පෙනවන එක..ඔය ඇස් නොපෙන අයව අතින් අල්ලගෙන යන්නෙ එයාලගෙ වැඩවලට උදව් කරන්නෙ........
අනේ ඉතින්.....:dull:
 
IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    කනවැල කියන්නෙ කන්න ගන්න වැල නෙමෙයි අප්පා...අන්ද මිනිස්සුන්ට පාර පෙනවන එක..ඔය ඇස් නොපෙන අයව අතින් අල්ලගෙන යන්නෙ එයාලගෙ වැඩවලට උදව් කරන්නෙ........
    අනේ ඉතින්.....:dull:

    ohhh k k :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කනවැල කියන්නෙ කන්න ගන්න වැල නෙමෙයි අප්පා...අන්ද මිනිස්සුන්ට පාර පෙනවන එක..ඔය ඇස් නොපෙන අයව අතින් අල්ලගෙන යන්නෙ එයාලගෙ වැඩවලට උදව් කරන්නෙ........
    අනේ ඉතින්.....:dull:

    ආ... ඒකටද....
    ඒක සැරයටියනේ මෝඩියේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :dull::dull::dull:
    මට හොදට පේනවා ෆැෂන් එකට කන්නාඩි දාන්නේ

    එ ගැන නම් කවර කතා ද..අර චතුර ගෙ වෙඩින් එකෙ අර තඩි ඔසරි පොට දැක්කෙ නැති මිනිහා නෙ....
    වෙන මුකුත් ඔනි නැ..දීපීකාගෙ වෙඩින් රිසෙප්ශන් එකට ආපු srk ව දැක්කෙ නැනෙ.කන්නාඩි දාන්නෙ ෆැශන් එකට...මොකටද මගෙ කට:frown:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අනෙ හොදා..නිදාගන්නෙ නැ කියලා මුන සොදන්නෙ නැ...දවල්ට කෑව නිසා රෑට කන්න එපා එහෙනම්:dull:

    ne.... api nn udeta kaawa hindai dawalta kanne naththe.. reta nn ithn... dawalta nokapu hinda kanawa.. :dull: muna hodanna ithn me gdra line eke inna epai. amma ghn paya bagayai nangi ghn payai. aye enne na ne malaata eliyta :dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද එපියෙන්...

    VyGGfPf.png
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එ ගැන නම් කවර කතා ද..අර චතුර ගෙ වෙඩින් එකෙ අර තඩි ඔසරි පොට දැක්කෙ නැති මිනිහා නෙ....
    වෙන මුකුත් ඔනි නැ..දීපීකාගෙ වෙඩින් රිසෙප්ශන් එකට ආපු srk ව දැක්කෙ නැනෙ.කන්නාඩි දාන්නෙ ෆැශන් එකට...මොකටද මගෙ කට:frown:

    :dull::dull::dull:
    ඔහොම ඉතින් මාව හැමෝම ඉස්සරහා සවුත්තු කරන්න එපා
    කාටත් වැරදීම් වෙනවනේ :sorry: