~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අනේ නෑ බං
    ඉන්ස්ට එකේ ඉස්ටේටස් තිබ්බා අක්කා ඉරිසියාවට නංගිට එන්න එපා කිවුවා කියලා :rolleyes::rolleyes::rolleyes:
    :shocked:

    උබ හැම එකිගෙම ඉන්ස්ට බල බල කෙල හලනවනේ
    මේකි මගේ
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හප්පට
    ඔව් ඉතින් නංගිට බලෙන් කරදර කරන්න එනවනම් මොනාහරි කරන්න වෙනවා තමයි
    ඒත් පරිස්සම් වෙයන්.
    කේන්තිය වැඩි කමට නරක දෙයක් අතින් උනොත් නිකන් හිරේ ලගින්න වෙනවනේ

    hmmm ow awrudu dekak.. mta set wena gye.. eth awlak une ne.. dn nn ithn ehema ne shape.. nngi mta hama dema kiyanwa... heh heh :rolleyes::D
     
    හප්පට
    ඔව් ඉතින් නංගිට බලෙන් කරදර කරන්න එනවනම් මොනාහරි කරන්න වෙනවා තමයි
    ඒත් පරිස්සම් වෙයන්.
    කේන්තිය වැඩි කමට නරක දෙයක් අතින් උනොත් නිකන් හිරේ ලගින්න වෙනවනේ

    :rolleyes::rolleyes::rolleyes:මස්සිනා හිරේ ඉන්නකොට ලේසීනෙ බං
     
    උබ හැම එකිගෙම ඉන්ස්ට බල බල කෙල හලනවනේ
    මේකි මගේ

    නෑ නෑ ඉන්ස්ට එකේ බං අපේ ෆලවර්ස්ලා බලන ඒවා සජෙස් වෙන වෙනම කෑල්ලක් තියනවා . ඒකටත් මම යනවා නිකම් ඉන්නකොට ඒකෙන් තමා ඔය එකේක ඒවා හොයා ගන්නෙ :D:D:D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපේ පැත්තේ ලස්සන කෙල්ලෝ ඉන්නවා
    ගමේ වැල ගමේ කපුටන්ට :rolleyes:

    අපෝ වැඩේමනේ උඹලගෙ පැත්තේ කෙල්ලෝ දාගන්න.. මාත් ඔය ප්‍රාන්තෙ අවුරුදු 5ක් හිටියා.... 😂😂😂
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    hmmm ow awrudu dekak.. mta set wena gye.. eth awlak une ne.. dn nn ithn ehema ne shape.. nngi mta hama dema kiyanwa... heh heh :rolleyes::D

    ඒකනේ.. ඔය වගේ සිද්දි වලදී මොලේ පාවිච්චි කරලා වැඩකරන්න ඕනේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ආ උබලට නත්තල් තියද :rofl:

    මේ පාර තියේවිද කියන්න බෑ
    තාම කාවවත් සෙට් උනේ නෑ
    අදත් සාකච්ඡාවක් තිබ්බා.
    ඒත් අසාර්ථකයි :sorry:
     
    අපෝ වැඩේමනේ උඹලගෙ පැත්තේ කෙල්ලෝ දාගන්න.. මාත් ඔය ප්‍රාන්තෙ අවුරුදු 5ක් හිටියා.... 😂😂😂

    නෑ නෑ කණ්නාඩි දම්මත් හරියට පේන්නෑ එයාට...

    අපි බෞද්දයෝ විදිහට ප්‍රේ කරමු ..............