මේ පාර තියේවිද කියන්න බෑ
තාම කාවවත් සෙට් උනේ නෑ
අදත් සාකච්ඡාවක් තිබ්බා.
ඒත් අසාර්ථකයි![]()

නෑ නෑ ඉන්ස්ට එකේ බං අපේ ෆලවර්ස්ලා බලන ඒවා සජෙස් වෙන වෙනම කෑල්ලක් තියනවා . ඒකටත් මම යනවා නිකම් ඉන්නකොට ඒකෙන් තමා ඔය එකේක ඒවා හොයා ගන්නෙ

ඒකනේ.. ඔය වගේ සිද්දි වලදී මොලේ පාවිච්චි කරලා වැඩකරන්න ඕනේ


hmm hmm eka nn awasii ... hmmmm ethakota nn ithn athapaya madiwei mta ......... cannibalism mode activated![]()
හෆොයි 
මටනම් ඉන්ස්ටා අල්ලන්නේ නෑ බන්
බොරු පොෂ් සින් වැඩිනේ
KFC, MC ගිහින් washroom එකේ පොටෝ ගහන කෙල්ලෝ ඉන්නේ

mge ara thread eketh gdk inne ewn අපෝ වැඩේමනේ උඹලගෙ පැත්තේ කෙල්ලෝ දාගන්න.. මාත් ඔය ප්‍රාන්තෙ අවුරුදු 5ක් හිටියා....![]()

මටනම් ඉන්ස්ටා අල්ලන්නේ නෑ බන්
බොරු පොෂ් සින් වැඩිනේ
KFC, MC ගිහින් washroom එකේ පොටෝ ගහන කෙල්ලෝ ඉන්නේ

නෑ නෑ කණ්නාඩි දම්මත් හරියට පේන්නෑ එයාට...
අපි බෞද්දයෝ විදිහට ප්‍රේ කරමු ..............



ow ow danne ndda ith e kale iskole kaale.. dn ithn wyska ewn ne api![]()
අත් දැකීම තියද


ow ow danne ndda ith e kale iskole kaale.. dn ithn wyska ewn ne api![]()



