ඔව් එහෙම එවුන් හෙනම පවු උන්ට හොද වෙන්න ඕන වුනත් ඒක කරගන්න බෑ

උඹ හරියටම හරි....උන්ට කිසිම පණක් නෑ ඇඟට.බොරු චන්ඩි.
ගොඩක් උන් මුලුගැන්නිලා ඉන්නේ. හැබැයි ඔක්කොම හොරු බන්. ඒකයි අවුල. උන් හොරකමේ යන්න බය නෑනේ. අනික ගෑනුන්ට පාරක යන්න බෑ.![]()
එයාල එන්නෙ එහෙම අය ලඟට තමා
අපෝ ඔව්...පව්කාර හැත්ත. මුහුදේ ජීවය ඔක්කොම විනාසයි.![]()
අපේ ගෙවල් පැත්ත කාර්මික ජනපදයක් නේ බන්. ඒක නිසා එව්වයේ වැඩට රටේ හැම පැත්තකින්ම වගේ කොල්ලෝ, කෙල්ලෝ එනවා.සමාජ ඝට්ටනය වැඩියි. දුරාචාරය එහෙම ඉක්මනටම පැතිරෙනවා.බඩු සීන්,කුඩු ඩීල්, කසිප්පු, ටැබ්ලට්, අයිස්, ස්ටැම්ප් අනං මනං ජරාවල් ඔක්කොම කලවමේ තියෙනවා.![]()

ඔය සීන් එක තියෙන්නෙ තනියම යන ගෑණු අයටඑයාල එන්නෙ එහෙම අය ලඟට තමා
හොර කම් නම් තියනවා .. වත්තක එලියි මොනවත් තියා ගන්න බෑ ...
අපේ පැත්තෙ නම් එහෙම හොරකම් අඩුයි ...
පාර ඇතුලට වෙන්න අපි ඉන්නෙ .....
ඇතුලට ඇවිල්ලා හොරකම් කරන්න බෑ මොකද කොයි වෙලෙත් ගෙදරක කවුරුම හරි ඉන්නවා..........

ගෙවල් වල නම් ඉන්නවා තමා.....ඒත් ඉතින් හොරකම නම් සිද්ධ වෙනවා.මේකනේ බන් අපේ ගමේ මිනිස්සුන්ට වඩා පිටින් එන පිරිස වැඩිනේ.![]()

උබලට රෑට එළියට බහින්න බැරිද

එහෙම සීන් එකක් නෑ. ගමේ මිනිස්සුන්ට එහෙම කරදර කරන්න එන්නේ නෑ. හැබැයි හැමදාම වගේ රෑට පොලිස් මොබයිල් එකෙන් විසිට් යනවා. රෑ වෙලාවක ඕකට අහුවුනොත් නැති ප්‍රශ්න.![]()

එහෙම මාළු ගන්නෙ කවුද බං ......
ඒමාළු කොලඹ එනවද ..
මාළු සවුත්තු වෙන්නෙ නැද්ද
ඔය පැත්තෙ කියලා සහන නැද්ද ඒ කියන්නෙ
ඩයිනා ගැහුවම වෙන්නේ පිපුරුමේ කම්පනයට මාළුවා මැරෙන එක. හැබැයි කරමල දිහාවෙන් අමුතු රතු පාටක් පේනවා එතකොට.සාමාන්‍ය මාළු ගන්න කස්ටමර් කෙනෙකුට නම් ඒ වෙනස හොයන්න අමාරුයි. හිටපු ගමන් මාළු ලෙල්ලම් වලට ෆිෂරිස් එකෙන් පනිනවා. උන් දැක්ක ගමන් අඳුර ගන්නවා ඩයිනා ගහපුවා.
අපිවත කිහිප සැරයක් මොබයිල් එකෙන් නවත්තල ප්‍රශ්න කරලා තියෙනවා.එහෙම අවුලක් වෙලා නම් නෑ.
දන්නවනේ ඔය රෑට එන පොලිසියේ උනුත් සමහර වෙලාවට බීල එන්නේ.

එහෙම සීන් එකක් නෑ. ගමේ මිනිස්සුන්ට එහෙම කරදර කරන්න එන්නේ නෑ. හැබැයි හැමදාම වගේ රෑට පොලිස් මොබයිල් එකෙන් විසිට් යනවා. රෑ වෙලාවක ඕකට අහුවුනොත් නැති ප්‍රශ්න.![]()
maawath mattu una eka parak oya pandra ka civil pita htya police ye dethn denekta. un three weel wla inne bn. policyta ghn ID chek korala gdeta call karala ude eliyta dmma. e gym ghn ude pandara... heh heh