~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    එතකොට රාජ සන්තකයිද ඒවා ...........

    ඉස්සර අපි මාළු ගේනකොට ඒමාළු හොදයි ඒත් දැං තියන මාළු හොද නෑ බං ඇයි දන්නෙ නෑ ...........

    මාළු ගද්දි අහපන්, දැල් මාළුද, බෝට්ටු මාළුද කියල.
    දැල් මාළු අලුත්.
    අනිත් එක තමයි මාළුවාගේ කරමලේ ලස්සන ලේ රතු පාට තියෙනවා නම් මාළුවා අලුත්.
    කරමල බොර පාට, දුඹුරු වගේ නම් පරණයි.
    තව ඔය බල, කෙලවල්ලෝ, ලොකු පරා වගේ මාළු කුරියාගේ බඩ අතින් මිරිකපන් ශේප් එකේ, බඩ ඇතුලේ තද වෙනවා නම් ඇතුලේ ගිලපු මාළු ඉන්නවා. එහෙම උන් ඉක්මනටම කුණු වෙන්න බලනවා. බඩ හිස් නම් තමා හොඳ.
    පොඩි සාලයෝ, සුඩයෝ , හුරුල්ලෝ වගේ නම් මාළුවාගේ මැද්දෙන් ඇඟිලි දෙකෙන් අල්ලලා උස්සපුවම ඌ දෙපැත්තෙන් කඩා වැටෙනවා නම් පරණයි.
    කකුළුවෝ නම් කට්ට හොඳට ඔබල බලලා ගනින්.හයියට තියෙන්න ඕනේ.ඒ වගේම කකුළුවාගේ සුදු පැත්තේ ඇතුලෙන් පාට අව පැහැ ගැන්නිලා නම් පරණයි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    maawath mattu una eka parak oya pandra ka civil pita htya police ye dethn denekta. un three weel wla inne bn. policyta ghn ID chek korala gdeta call karala ude eliyta dmma. e gym ghn ude pandara... heh heh

    අපෝ ඔව්.....ඕකුන් දෙන්නා හෝ තුන්දෙනා වීල් වල එන්නේ.
    වෙලාවකට දෙන්න හිතෙනවා මැරෙන්නම.:angry::angry:
     
    මාළු ගද්දි අහපන්, දැල් මාළුද, බෝට්ටු මාළුද කියල.
    දැල් මාළු අලුත්.
    අනිත් එක තමයි මාළුවාගේ කරමලේ ලස්සන ලේ රතු පාට තියෙනවා නම් මාළුවා අලුත්.
    කරමල බොර පාට, දුඹුරු වගේ නම් පරණයි.
    තව ඔය බල, කෙලවල්ලෝ, ලොකු පරා වගේ මාළු කුරියාගේ බඩ අතින් මිරිකපන් ශේප් එකේ, බඩ ඇතුලේ තද වෙනවා නම් ඇතුලේ ගිලපු මාළු ඉන්නවා. එහෙම උන් ඉක්මනටම කුණු වෙන්න බලනවා. බඩ හිස් නම් තමා හොඳ.
    පොඩි සාලයෝ, සුඩයෝ , හුරුල්ලෝ වගේ නම් මාළුවාගේ මැද්දෙන් ඇඟිලි දෙකෙන් අල්ලලා උස්සපුවම ඌ දෙපැත්තෙන් කඩා වැටෙනවා නම් පරණයි.
    කකුළුවෝ නම් කට්ට හොඳට ඔබල බලලා ගනින්.හයියට තියෙන්න ඕනේ.ඒ වගේම කකුළුවාගේ සුදු පැත්තේ ඇතුලෙන් පාට අව පැහැ ගැන්නිලා නම් පරණයි.

    අපි ගේන්නෙ සාලයො
    තලපත් ,කෙලවල්ලො,පරා, ඉස්සො , ඩැල්ලො එච්චරයි ....

    තලපත් වල තමා ප්‍රශ්නෙ එන්නෙ දැන් මාස 6ක විතර ඉදන් :confused:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අපි ගේන්නෙ සාලයො
    තලපත් ,කෙලවල්ලො,පරා, ඉස්සො , ඩැල්ලො එච්චරයි ....

    තලපත් වල තමා ප්‍රශ්නෙ එන්නෙ දැන් මාස 6ක විතර ඉදන් :confused:

    තලපත් නම් දැන් ගොඩක් පිටරටෙනුත් ගේනවා.හරියටම කියන්න බෑ. ලංකාවේ මුහුදේ තලපත් මාළු බහුල නෑ.කොහෙන්ද ගන්නේ ? පෑලියගොඩ මාළු කඩෙන්ද ?
     
    ඒක තැනක් නෑ පෑලියගොඩිං ගේනවා කොට්ටාව කොලඹ :yes: