~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමත් විනාඩි 20 ක් ද කොහෙද මුකුත් කරන්නේ නැතිව හිටියොත් auto-logout වෙනවනේ:oo:
    මමනම් usercp page එක ටැබ් එකක තියාගෙන ඉන්නවා විනාඩි 15කට පාරක් auto-refresh වෙන්න හදලා
    එතකොට මුකුත් නොකර හිටියත් always online

    මටනම් එහෙම වෙන අවුලක් දැනුනේ නෑ
    විනාඩි විස්සෙන් ඔටෝ ලොගවුට් :baffled: මට නං එහෙම වෙලා නෑ සෑහෙන කල් තියෙනවා එකපාරක් ලොග් උනාම.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මට එහෙම වෙන්නෙ නැනෙ.......:eek:
     
    විනාඩි විස්සෙන් ඔටෝ ලොගවුට් :baffled: මට නං එහෙම වෙලා නෑ සෑහෙන කල් තියෙනවා එකපාරක් ලොග් උනාම.

    මට එහෙම වෙන්නෙ නැනෙ.......:eek:

    ඔහු නමින් නිකී 123
    VVIP :rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    විනාඩි විස්සෙන් ඔටෝ ලොගවුට් :baffled: මට නං එහෙම වෙලා නෑ සෑහෙන කල් තියෙනවා එකපාරක් ලොග් උනාම.
    matath ehemai

    mage eke desingn eka wenas wenawa pituwen pitiwa
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    විනාඩි විස්සෙන් ඔටෝ ලොගවුට් :baffled: මට නං එහෙම වෙලා නෑ සෑහෙන කල් තියෙනවා එකපාරක් ලොග් උනාම.

    මට එහෙම වෙනවානේ මේක හදපු දවසේ ඉදන්ම :oo:
    PC/MOb දෙකේම auto-logout වෙනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Remember me කියලා චුටි කොටුවක් තියෙන්නෙ.එක ටික් කරලා නෙමෙයි ද ඉන්නෙ.........

    ඒක තියෙන්නේ ලොග් වෙන්නනේ
    කොහොමත් මගේ cookies, form data clear වෙනවා browser close කලාම
    එහෙම වෙන්න හදලා තියෙන්නේ :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක තියෙන්නේ ලොග් වෙන්නනේ
    කොහොමත් මගේ cookies, form data clear වෙනවා browser close කලාම
    එහෙම වෙන්න හදලා තියෙන්නේ :rolleyes:

    ඉතින් එක ටික් කරලා නම් ලොගවුට් වෙන්නෙ නැනෙ...මම එක ටික් නොකර ලොග් උනාම ලොගවුට් වෙනවා.ඒත් එක ටික් කරලා ටැබ් එකම ක්ලොස් කලාත් ලොගවුට් වෙන්නෙනැ....