~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~


පාස්පෝට් එක වෙනස් කලාම පාස්පෝට් නම්බර් එක වෙනස් වෙනවා නම් ...:rolleyes:


කලින් පාස්පෝට් එකට හදලා තියන එකවුන්ට් අනම් මනම් වලට අලුත් පාස්පෝට් එකේ විස්තර දීලා වෙනස් කරගන්න ඕනෙද ?:eek:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    දන්න කෙනෙක් කියන්න අපි ඩොමේන් එකක් මුලින් ගෙවලා ගන්න ගානමද හැම අවුරුද්දෙම ගෙවන්න ඕනෙ :)
    ehema kiyanna behe uba offer ekakata set wela gaththoth ena para renew karaddi e gana enne nehene
    anika thamai samahara welawata price eka wedi wenna puluwan