~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රශ්නෙන් පැනල ගිහින් දැන් ඇස් කරකවනවා :frown:

    වයස ඩිංගක් වැඩි උනාට තාම මල් කැකුළු වගේ හිත්
    උබලා ඇට්ටරයෝ උනාට
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගේ අක්ක එලවන්න පුළුවන් මට ඕන එකක් කියලා :frown:
    චිප්.. චිප්..

    එවගෙම මගෙ මල්ලිට කොස්සෙන් වගෙම ඉදලෙනුත් ගහන්න පුලුවන් මම අක්කා නිසා:frown::frown::growl::growl: