~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වරෙන් උබේ මුණත් සුදු කරලා දෙන්නම් :P

    ම්ම්ම් හැබැයි කාලයක් ගිහින් එක එක විපර්යාස කරගන්නවා එහෙම නෙමෙයි හරිය :rofl::rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ම්ම්ම් හැබැයි කාලයක් ගිහින් එක එක විපර්යාස කරගන්නවා එහෙම නෙමෙයි හරිය :rofl::rofl::rofl:

    අනෙ අම්මො.......ඔය ලමයා කන්නාඩි දාගෙන ෆෙස් පැක් එක වෙනුවට වෙන මොනා හරි ගාවි මූණෙ..:dull::dull::no:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනෙ අම්මො.......ඔය ලමයා කන්නාඩි දාගෙන ෆෙස් පැක් එක වෙනුවට වෙන මොනා හරි ගාවි මූණෙ..:dull::dull::no:

    හප්පා එකත් ඇත්ත... :dull::dull: මොන මොනා ගාවිද දන්නේ නෑ තමයි... බෑ බෑ :no::no::no: :rofl::rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ම්ම්ම් හැබැයි කාලයක් ගිහින් එක එක විපර්යාස කරගන්නවා එහෙම නෙමෙයි හරිය :rofl::rofl::rofl:

    අවශ්‍යනම් එහෙම දෙයක් උනත් කරලා දෙන්න පුළුවන් :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැඩෙමයි....:dull:

    අනෙ අම්මො.......ඔය ලමයා කන්නාඩි දාගෙන ෆෙස් පැක් එක වෙනුවට වෙන මොනා හරි ගාවි මූණෙ..:dull::dull::no:

    jzVIzBK.jpg

    මේකප් එක චුට්ටක් අවුල් උනා ගණන් ගන්න එපා :rolleyes::dull:
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    So rise from the dead
    Release me from this pain
    I raise the dead
    To unfold the gates to Hell
    So rise from the dead
    Release me from these chains
    I raise the dead
    To reclaim my throne in Hell