You cannot taste me, until you undress me. - Banana
You cannot eat me unless you lick me. - Ice cream
You cannot play with me unless you blow me. - Balloon
You cannot eat me unless you spread me. - Butter



නරක නැ......

ඒ කිව්වේ හොදයි කියලනේ...
මාත් බැලුවා
ටිකක් ගොන් වගේ
කන්සෙප්ට් එක හොදයි. ස්ටෝරි එක අප්සෙට්
ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු උනා ජයන්ත චන්ද්‍රසිරිගෙන්
සින්දු දෙකනම් ලස්සනයි
කෝ මණ්ඩප හැඳුනුම්පත පෙන්නන්නuba witharane...anith un koo??![]()
ආරස්සාව තර කරලා තියෙන්නේ දැන් කෝ මණ්ඩප හැඳුනුම්පත පෙන්නන්නආරස්සාව තර කරලා තියෙන්නේ දැන්
නරක නැ කියන එකයි හොදයි කියන එකයි දෙකක්.....
සිංදු තමා ලස්සන..වෙන ගන්න දෙයක් නැ...




එක්කෝ හොදයි එක්කෝ නරකයි
ආයේ ඒක අතරේ මැදක් නෑ![]()
ආදරය,සෙනෙහස,ප්‍රේමය කියන්නෙ 3ක් වගෙ තමා...
නරක නැ කියන්නෙ හොදයි කියන එක නෙමෙයි

බම්බුව තමයි![]()
නැ බම්බුව කියන්නෙ වෙනම එකක්.....
උදාහරනයකට ගත්තොත් දර ලිපට පිඹින්න ගන්න බට කෑල්ලටත් බම්බුව කියනවා.....
පිට්ටු හදන්න ගන්න බාජනේටත් පිට්ටු බම්බුව කියනවා...
බම්බුවයි ආදරයයි කියන්නෙ දෙකක්.......
බම්බු ආදරේ කියලා උණ ගස් වලට කරන ආදරේ ගන්න බැනෙ.















































