~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 12/22

    අද උදුවප් පුන් පොහෝ දිනයයි.

    ශ්‍රී පාදස්ථාන වන්දනා වාරය අදින් ඇරඹේ.

    "The Mummy" චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය එලි දැක්වුයේ අදවෙනි දිනකයි. (1932)
    :love::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    aha kattiya :)

    wiresless mouse walata hoda heavy duty battery brand ekak kiyannako ganna , apo dana battery 3 weeks walin bahinawa :baffled: ?

    3 weeks :baffled:
    ලක්ෂපාන හොද නැද්ද
    නැත්තන් ඉතින් rechargeable ගන්න වෙයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මම ඔය Count කිරිලි වැඩිය කරන්නේ නෑනේ බන්......ඒක නිසා සමහර වටිනා අවස්තාවන් මිස් වෙනවා.:dull::dull:
    මේක නම් අපරාදේ අලුත් ත්‍රෙඩ් එහෙකට ලැස්ති වෙන ගමන් ඉන්නේ.7000 දී දාන්න තිබුන නම් මරු.:(:( දැන් කරන්න දෙයක් නෑ. ආයේ එහෙම ඔහොම දැක්කොත් පොඩ්ඩක් කලින් කියපන් හරිද....:yes::yes:

    ආයේ අමුතුවෙන් කවුන්ට් කරන්නේ මොකටද ඔය උඩ දකුණු පැත්තේ වැටෙන්නේ :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    rechargeable gannawa nam unit ekatyi battery walatyi okkoma keeyak weyi da ? brand monwa da hoda ?

    unit වල ගනන් දන්නේ නෑ බන්
    ebay බලපං
    ඉතින් wired එකක් ගහගනින්කෝ :rolleyes: