~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මෙහෙම දෙයක් කලා, මගේ electronic shaver එක නිකල් cadmium battery එක rechargeable , එක mouse එකට දාල , නොර්මල් battery එක electronic shaver එකට දැම්ම , charge කරන්න ඕනේ උනාම electronic shaver එකෙන් wallsocket එකට ගහල නිකල් cadmium battery එක charge කරනවා :lol:

    හොදයි නේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම දෙයක් කලා, මගේ electronic shaver එක නිකල් cadmium battery එක rechargeable , එක mouse එකට දාල , නොර්මල් battery එක electronic shaver එකට දැම්ම , charge කරන්න ඕනේ උනාම electronic shaver එකෙන් wallsocket එකට ගහල නිකල් cadmium battery එක charge කරනවා :lol:

    හොදයි නේ :P
    ඩොන් පටෝන් කියල පුපුරලා යයි ඈ එක එක ජාති කරන්න ගිහින්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Energizer Rechargeable AA and AAA Battery Charger (Recharge Pro) with 4 AA NiMH Rechargeable Batteries

    $13.19
    + $52.89 Shipping & Import Fees Deposit to Sri Lanka :angry:
    මේවගේ ගන්නන් :baffled: