~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ammo ewa gana wadi athi ne

    amazone eke
    Energizer Rechargeable AA and AAA Battery Charger (Recharge Pro) with 4 AA NiMH Rechargeable Batteries


    $13.19
    + $52.89 Shipping & Import Fees Deposit to Sri Lanka


    ඔව් ඔව් චාජ් කරන්න පුළුවන් බැටරියක් ඇතුලේ තියෙන මීයෝ ගැන ඇහුවේ :P
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    man jil mart ekak damma , wade ok wage

    මෙහෙම දෙයක් කලා, මගේ electronic shaver එක නිකල් cadmium battery එක rechargeable , එක mouse එකට දාල , නොර්මල් battery එක electronic shaver එකට දැම්ම , charge කරන්න ඕනේ උනාම electronic shaver එකෙන් wallsocket එකට ගහල නිකල් cadmium battery එක charge කරනවා



    කටුසුදු දස්සයා , පිලියමක් කියය් යාලූ .. :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    io wireless mouse ona tharam thiyenne 1500/- wage

    ඔයා ගාව තමයි මේ ලෝකේ සුපිරිම මවුස් එක තියෙන්නේ..:P
    කවදාවත් කැඩෙන්නේ නැති :P
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    onna oka tiyenne , same color

    70f0-2440-genius-nx-7000-wireless-mouse-green-2642-0-1-550x550.jpg

    ඔයා ගාව තමයි මේ ලෝකේ සුපිරිම මවුස් එක තියෙන්නේ..:P
    කවදාවත් කැඩෙන්නේ නැති :P
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔව් මීයා චාජ් කරගන්න විදිහක් හොයනවා :P

    මීයා ගෙන් වැඩ ගන්න ඕනෙ , නැත්නම් නිකම්ම තිබිල බැටරි බැහැලා යනවා ,අන්නේකය් :D