~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට අනිද්දා දීග දෙන්න ඉන්න නංගියෙක් ඉන්න අයියා කෙනෙක් නේද :angry:
    වහාම පාට කරගනින්
    මෙගා නාට්ටි වල නං ඔයවගේ ඒවා හින්ද තමා මගුල් දවසේ කට්ටිය ගුටිඇනගෙන කසාද කැඩෙන්නේ :rofl:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හෙට අනිද්දා දීග දෙන්න ඉන්න නංගියෙක් ඉන්න අයියා කෙනෙක් නේද :angry:
    වහාම පාට කරගනින්

    heh nangi thama mata pennuweth.. eki kamathiii. ohh diiga denna mge chuti nangiwa heh heh heta anidda.. :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙගා නාට්ටි වල නං ඔයවගේ ඒවා හින්ද තමා මගුල් දවසේ කට්ටිය ගුටිඇනගෙන කසාද කැඩෙන්නේ :rofl:

    ඒකනේ අපි ඕවා හැමදාම බලන නිසා දන්නවා...
    එක කෙස් ගහක් ඇති මගුල කැඩෙන්න :yes:

    heh nangi thama mata pennuweth.. eki kamathiii. ohh diiga denna mge chuti nangiwa heh heh heta anidda.. :lol::lol:

    :dull::dull::baffled::baffled:
    හොද චූටි :rolleyes: