පත්තු කරලා පුළුවන් තරම් ඈතට විසික් කරලා කන් වහගන්නවා.....![]()



ඊට වඩා හොදයි ..... බබර චක්කරයක් පත්තු කරණවා

අවිවාහකයිලු අක්කා කෙනෙක්ට කැමතියි නං ට්‍රයි කරමු ....... එහෙම හොදයිලු

ඒවුනාට එයාට සිංහල බෑනේ
මට කැමති වෙන්නේ නැතිවෙයි![]()
ඔන්නම් අයි ඊ එල් ටී එස් කරමු. 
