~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ජොතිෂය ගැන ඉගෙනගන්න පිස්සුවක් ආවා අද , හොද video ටිකක් දාන්න බලන්න , සිංහල නම් හොදය් මුලිනින්ම
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොතිෂය ගැන ඉගෙනගන්න පිස්සුවක් ආවා අද , අවුරුදු මණ්ඩපය ye කව්රුත් නැද ? :angry:
    ඔය පන්ති තියෙන්නේ යන්නකො :yes: ටිකක් ඉගෙනගත්තම ලැප්ටොප් එකක් දිගඇරගෙන සාස්තර කියල හොඳ ගානක් හොයන්න පුළුවන් නෙ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    හොද ඒවා :shocked:, කෝ කෝ කොහෙද ?

    ඔය පන්ති තියෙන්නේ යන්නකො :yes: ටිකක් ඉගෙනගත්තම ලැප්ටොප් එකක් දිගඇරගෙන සාස්තර කියල හොඳ ගානක් හොයන්න පුළුවන් නෙ
     
    2-14.png


    :love: :love: :love:එසේම වේවා බබී ඇතුලු පවුලේ සැමට. :love::love:




    එසේම වේවා නංගි ඇතුලු පවුලේ සැමට..;)




    තෑන්ක්ස් :P:P:P


    මණ්ඩපවාසී සි‍යලුම ජනතාවට සුභම සුභ නව වසරක් වේවා :cool:


    එසේම වේවා මචෝ :D


    හැමොටම සුබ අලුත් අවුරුද්දක් වේවා.........


    ඔයාටත් එසේය :rolleyes:


    happy new year guys


    එසේම වේවා ...
    ඔසී යන්න ලැබේවා .... :cool::cool:


    Wish you all a very Happy New Year 2019 !


    එසේම වේවා ;)


    Happy New Year


    එසේම වේවා ...
    දැන් වැඩිය එන්නෙ නෑනෙ :angry::angry::angry:


    Happy New Year to you too...


    :baffled: කෙල්ලෙක් ආවොත් මූ :rofl:


    Happy New Year


    ඇති ඇති බං :baffled:


    දැන් ඇති යකෝ සුභ පැතුවා :angry:
    එසේම වේවා කියලා පණ ගිහින් තියෙන්නේ :angry:


    නොකියා හිටපං එහෙනම් :rofl::rofl::rofl:





     
    අද 1/1

    අද ලෝක පවුල් බැදීම් දිනයයි.

    අද ඉදන් නව ජාතික හැඳුනුම්පත නිකුත් කරනු ලබයි.


    පරණ ඒවා තියන අපි වගේ උන්ට මොකද වෙන්නෙ බං //////


    මුලින්ම පවුලක් වෙලා ඉන්න:yes: පස්සෙ ඕක සමරමු :cool::cool::cool: