අද 1/11
ලොව පළමු ටෙලිග්රාෆ් පණිවුඩය අත්හදා බැලුවේ අදවෙනි දිනකයි.
පළමුවරට ඉන්සියුලින් ඖෂදය රෝගියෙකුට එන්නත් කලේ අදවෙනි දිනකයි.
දුම්බීම ශරීරයට අහිතකර බව පළමුවරට නිවේදනය කලේ අදවෙනි දිනකයි.
අද ක්රිකට් තරගය - ශ්රී ලංකාව හා නවසීලන්තය අතර T20 තරගය
![]()
Valley view after the first snowfall - Gastein ValleyPongau, Salzburg, Austria
