~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අපේ ඩෝඩෝත් ඉන්නවා :P:P:P:P:P
    main-qimg-a60731ced1767be6af7a7413ebf10d07

    අපේ ඩෝඩෝමයි කියලා හරියටම කියන්නේ කොමද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :angry::angry::angry::angry:

    මගේ සහෙලිට ඉරිසියා නොකර ඉන්නවා

    නැත්තන් ලබන ආත්මේ ඔය තියෙන ටිකවත් නැතිවෙයි :rolleyes:

    වැඩේමයි......ඔයීට හොදා මේකප් බොක්ස් එකක් සල්ලි දිලා ගන්නවා.......වේල් කරත්තෙ.....:dull::dull:එයාට ඉරිසියා කරනවාට අපිට ගානක් දෙන්න ඔනි....අර පුබුදුගෙ වයිෆ් ප්‍රදාන නිලියට ඉන්න ෆිල්ම් එකක මේයාව ගන්න ඔනි වැඩකාරිට....අර නයනතාර එහෙම් කොච්චර ලස්සන ද...නයනතාරා ලා දෙන්නම කොච්චර ලස්සනයි ද......
     
    🙈

    එයා ලස්සනද? නැත්තම් මෙයාට වඩා ද :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Download කරන්න බ‍යිස්කෝප් එකක් කි‍යපල්ලකෝ. cartoon, animation විශේෂ‍යි. :D
    18GB remaining :dull:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වැඩේමයි......ඔයීට හොදා මේකප් බොක්ස් එකක් සල්ලි දිලා ගන්නවා.......වේල් කරත්තෙ.....:dull::dull:එයාට ඉරිසියා කරනවාට අපිට ගානක් දෙන්න ඔනි....අර පුබුදුගෙ වයිෆ් ප්‍රදාන නිලියට ඉන්න ෆිල්ම් එකක මේයාව ගන්න ඔනි වැඩකාරිට....අර නයනතාර එහෙම් කොච්චර ලස්සන ද...නයනතාරා ලා දෙන්නම කොච්චර ලස්සනයි ද......
    ah sara akke....
     
    Download කරන්න බ‍යිස්කෝප් එකක් කි‍යපල්ලකෝ. cartoon, animation විශේෂ‍යි. :D
    18GB remaining :dull:

    cartoon, animation ඔය ටික
    Kung.Fu.Masters.3.
    Teen Titans Go! To the Movies
    My.Little.Pony.The.Movie.

    මේවා ෆිල්ම් .....
    Outlaw.King.2018
    Night.School.2018
    Death.Kiss.UNCUT.2018
    Alpha.2018.

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    සිංහලුන්ට බය නැතුව ඉන්ටවිව් යන හැටි ගැන ත්‍රෙඩ් එකක් බ්‍රව්සරේම කොටලා ෆොන්ට් සයිස් හද හද ඉන්නකොට ලයිට් ගියා කියහන්කො. එතනින්ම ඉවරයි. අපරාදෙ :(
     
    :P:P:P
    :rofl::rofl::rofl::rofl:
    :rolleyes: