මට ලස්සන නෑ ..........
හේතුවක් කියන්න දන්නෙ නෑ .....
මගේ යාළුවො එහෙම බනිනවා උබට ඕන විදිහට කෙල්ලෙක් මවන්න වෙයි කියලා ..
ඒත ලස්සන නැත්තම් මම නෑ කියලා මූනටම කියනවා .......
ලස්සන කියන්නේ සාපේක්ෂයි බන්.....ඕක ගැන කොච්චර වාද කලත් වැඩක් නෑ.![]()

ලස්සන කියන්නේ සාපේක්ෂයි බන්.....ඕක ගැන කොච්චර වාද කලත් වැඩක් නෑ.![]()
මම ඔතනට ගිහින් තියනවා එක පාරක් වටේ මාරම ලස්සනයි ..........
හැබැයි ඉන්න බෑ රස්නෙයි ........

ලස්සන කියන්නේ සාපේක්ෂයි බන්.....ඕක ගැන කොච්චර වාද කලත් වැඩක් නෑ.![]()

උඹත් මම වගේ හෙන පොඩි කොල්ලෙක්නේ...
ඔව් බන් කට කැඩිච්ච කතා කිව්වට අපි තාම හිච්චි එවුන්...
මධ්‍යම පලාතෙ කෙනෙක් ද ?

ඔව් බන් කට කැඩිච්ච කතා කිව්වට අපි තාම හිච්චි එවුන්...
මමත් ටෝක් දිලා මාමා කියලා කියන්නේ...
මම ඕවා ගණන් ගනීද .. නෑනේ