~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    GNZjLtq.png
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Breaking News 4:31 PM

    වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

    වත්තල හේකිත්ත ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

    නන්නාදුනන කාර්රථයකින් පැමිණි පිරිසක් තවත් කාර්රථයකින් ගමන් කළ පිරිසකට මෙලෙස වෙඩි තබා ගොස් ඇත.

    මෙහිදි පුද්ගලයින් තිදෙනෙකු ( පිරිමි දෙදෙනෙකු , කාන්තාවක්) ගමන් කළ ඇත.මෙයින් එහි ගමන් ගත් කාන්තාවට කිසිදු තුවාලයක් සිදු වි නොමැත.

    scene eka ?