~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කොහොමද ඉතිං. :D මොකද වෙන්නෙ ඔය පැත්තෙ .....;)

    විශේෂ දෙයකට කියල තියෙන්නේ,හෙට හැන්දෑවට පොඩි අඩියක් ගසන්න කියල කතා වුනා, මිත්‍රයෝ එක්ක.....:yes: