විශේෂ දෙයකට කියල තියෙන්නේ,හෙට හැන්දෑවට පොඩි අඩියක් ගසන්න කියල කතා වුනා, මිත්රයෝ එක්ක.....![]()

හෙට මේ පැත්තෙ එන එකක් නෑ ....
එළ එළ

ඔව්.....එන්න වෙන්නේ නෑනේ....
පුළුවන්කමක් තිබුනොත් අඟහරුවාදා ට තනියෙම කොහේ හරි යන්න ඕනේ...![]()
The Bill Murray Stories: Life Lessons Learned from a Mythical Man me doc/movie eka balanna onemai bill murray fans la..
![]()

ඔව්.....එන්න වෙන්නේ නෑනේ....
පුළුවන්කමක් තිබුනොත් අඟහරුවාදා ට තනියෙම කොහේ හරි යන්න ඕනේ...![]()

දන්නේ නෑ, ඒ වෙලාවට හිතෙන තැනකට යන්න ඕනේ...![]()

පරිස්සමෙන් ගිහිං එන්න ...

යයිද කියල ශුවර්ම නෑ...කලින් දා පාන්දර 3,4 විතර වෙනකන් බිව්වොත් යන්න හැකි. හැබැයි ඊට කලින් ගෙදර ගිහින් නිදියව්වොත් නම් යන්න බැරි වෙයි.![]()
ආ....මේ මනුස්සයව දැකල තියෙනවා....
පොත් ලියනවද?![]()
යයිද කියල ශුවර්ම නෑ...කලින් දා පාන්දර 3,4 විතර වෙනකන් බිව්වොත් යන්න හැකි. හැබැයි ඊට කලින් ගෙදර ගිහින් නිදියව්වොත් නම් යන්න බැරි වෙයි.![]()