:yes::yes:නිදා ගනින් ඌරෝ.....:angry::angry:
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,341 නිදා ගනින් ඌරෝ.....
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,342 වල් ඌරා....වල් ඌරා....වල් ඌරා....වල් ඌරා....වල් ඌරා....වල් ඌරා....වල් ඌරා....වල් ඌරා....වල් ඌරා....
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,343 පහසේ මැවුණා සිනා කොහේ ඇවිද හෝ මා - හද සිතුවිලි විල කළඹා හැරදා මා ඔබ ගිය දා - උන් තැන තාමත් රැදිලා සරා සිහින රහසේ දිවුරා කියා....
පහසේ මැවුණා සිනා කොහේ ඇවිද හෝ මා - හද සිතුවිලි විල කළඹා හැරදා මා ඔබ ගිය දා - උන් තැන තාමත් රැදිලා සරා සිහින රහසේ දිවුරා කියා....
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,344 ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,345 තාරුකා පෙලින් එහා සේද නිල ගුවන් තලේ
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,346 කවුරුන්ද කවුළුව වැහුවේ...
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,347 ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,348 අතීතය සිහිනයක් පමණයි
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,349 ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,350 සඳට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම් හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් පුදුම වෙයි නුඹ නම්
සඳට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම් හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් පුදුම වෙයි නුඹ නම්
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,351 ඔබ මා හමුවන මේ ඉර හඳ යට...
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,352 පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා...
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,353 සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා ඔබ නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා
සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා ඔබ නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,354 තාරුකා පෙලින් එහා.... ආදරේ සුරංගනා......
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,355 මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,356 ඔබ ලග නිසා පිං සිත පුරා මල් මාලතී පිපුනා සමසුන් අරා සිත් විල වසා කුමුදුත් කොදත් පිපුනා...
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,357 අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ අතැර නුඹට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ මේ නගරේ පාළු වෙන්නෙ නෑ - මං තනියෙන් ගමට යන්නෙ නෑ
අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ අතැර නුඹට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ මේ නගරේ පාළු වෙන්නෙ නෑ - මං තනියෙන් ගමට යන්නෙ නෑ
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,358 ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ...
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,359 ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jan 19, 2019 #12,360 නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ