~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/19

    අද පොප්කොන් දිනයයි.

    ඉන්දීය ප්‍රථම කාන්තා අගමැති ලෙස "ඉන්දිරා ගාන්ධි" පත්වුයේ අදවෙනි දිනකයි.

    ලොව වැඩිම පිරිසක් එකට රැස් වූ අවස්තාව වන, මිලියන 15 කට අධික පිරිසක් එකතු වුන ඉන්දීය හින්දු කුම්බ් මේලා උත්සවය අදවෙනි දිනක පැවැත්විය.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අද 1/19

    අද පොප්කොන් දිනයයි.

    ඉන්දීය ප්‍රථම කාන්තා අගමැති ලෙස "ඉන්දිරා ගාන්ධි" පත්වුයේ අදවෙනි දිනකයි.

    ලොව වැඩිම පිරිසක් එකට රැස් වූ අවස්තාව වන, මිලියන 15 කට අධික පිරිසක් එකතු වුන ඉන්දීය හින්දු කුම්බ් මේලා උත්සවය අදවෙනි දිනක පැවැත්විය.
    :cool::rolleyes: