~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇවිල්ලා ඇවිල්ලා විල්ලා ඇවිල්ලා ................:sorry:
    තනිකම් දෝසෙ ගහල නිකී ඇවිල්ලා :lol::lol::lol:

    උබට වගේ අද ලව් කරලා හෙට අත්හරින්න මට බෑ බන් :sorry:
     
    උබට වගේ අද ලව් කරලා හෙට අත්හරින්න මට බෑ බන් :sorry:

    එහෙනම් ලවි කරන්නෙ නැතුව නිකම් එකක් තියා ගනිං :yes:
    මං කිවුවෙ කෙල්ලො අනාත කරන්න නෙවෙයි .. එහෙම ඉන්න කැමති කෙල්ලො ඉන්නවා ....:yes::yes:
     
    1. 01. එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා රිය අනතුරකට..

      ගමන්ගත් රථය වෙනත් රථයක ගැටීමෙනි.



      සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ මූ පිස්සෙක් බවය.:(
      මොනවා උනත් අපි ප්‍රේ කලමු......